මැතිවරණ වියදම් නියාමන පනතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය සම්පුර්ණයෙන්ම මෙසේය.

2023-අංක-03-දරණ-මැතිවරණ-වියදම්-නියාමන-පනත-යටතේ-බලතල-ක්_රියාත්මක-කිරීම
Share.
Leave A Reply