Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp “රන්දොර උරුමය” ගිමිකම් ඔප්පු ප්රදානය කිරීමේ ජාතික උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණ. Post Views: 80
ඉතිහාසයේ පළමු වතාවට මෙම පෙබරවාරි මාසයේදී වතු ජනතාවට රුපියල් 1750ක දෛනික වැටුපක් හිමි වෙනවා.27 January 2026
වසර 100ක් පැරණි පණතකින් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කිරීම රටට බරපතල අවධානමක් බව සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයින් පවසති.26 January 2026
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කතෝලික පියනමකට මහ මඟදී පහරදුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා මේ මස (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය.25 January 2026