ජනාධිපති රනිල්‌ චික්‍රමසිංහ මහතා 2024 ජුනි 26 වැනි දින රාත්‍රී 8.00 ට ජානිය ඇමතීමේ විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතය. මෙම චිශේෂ ප්‍රකාශය සියලු චිද්‍යුන්‌ මාධ්‍ය ආයනන ඔස්සේ සමගාමීව විකාශය කිරීමට අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply