මොඩලින‍් ගනිකා පාද මුද්‍රාව ඉවත‍් නොකලොත‍් ගොටාභය  ට බලය අහිමි වෙන බව අපි කිව‍්වා.

මෙ ලියුම හංගලා.

මහින‍්ද බුද‍්ධ ශාසන අ‍ැමති විදියට ඉදලා වගකීම ඉටු කලෙ නෑ.


මහින‍්දට යන‍්න උනා.

රට බෙරා ගන‍්න මහා සංඝරත‍්නය මුලින‍්ම කල යුත‍්තෙ


මහියංගන දිය රෙදි මුද්‍රා පිළිමයෙ ද‍ිය රෙදි මුද්‍රාව සහ මොඩලින‍් ගනිකා පාද මුද්‍රාව ඉවත‍් කිරීමයි.

Nanasara හිමි හිරෙ ගියා. තව  සංඝ රාජ වරු කී නමකට හෙන වදියිද කියන‍්න දන‍්නෙ නෑ.

මොඩලින‍් ගනිකා පාද මුද්‍රාව නෙළන කොට මෙසන‍්වරුන‍්ව පලංඡී වලින‍් අ‍ැද ව‍ැටිලා තියෙනවා.

ඊට පස‍්සෙ Nanasara Thero හිමිගෙ පංසලෙ මහා අවලොකිතෙශ‍්වර යාගයක‍් පවත‍්තලා බාධක දුරු කර දෙන‍්න කියලා බාරයක‍් වූ බවට තොරතුර‍‍ැ ල‍ැබී අ‍ැත.

Share.
Leave A Reply