*ගම්පහ ප්‍රදේශයේ පදිංචි යැයි හෙළි වූ ඇලෙක්සැන්ඩර් නැමැත්තෙකු ප්‍රවර්ධනය කරනා කුප්‍රකට Global Life Style [ QNet ] ජාලගත පිරමීඩ සමාගම ඇතුළු, අයථා අනීතික මුදල් ගණුදෙණු පවත්වාගෙන ගොස් ඇති ඉහත ආයතන 09ක් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.*

*නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී සිටින්නේ පිරිමීඩ් මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.*

Share.
Leave A Reply