සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නගපු සාමාන්‍ය ජනතාවගේ දුක කදුල වේදනාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බවත් මෙතුමාගේ මේ හදීසි වියෝව සම්බන්ධයෙන් තමා අතිශය ශෝකයට පත් වන බවත් එතුමාට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඉටු විය යුතු සෑම යුතුකමක් ම ඉටු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
Previous Articleබංකොලොත් මේ රටට අවශ්‍ය බයිය නායකයෝද? සවාරි නායකයෝද? කයිය නායකයෝද? වැඩ කරන නායකයෝද?*
*තීන්දුව ජනතාව අතේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
*තීන්දුව ජනතාව අතේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
Next Article 135 වන ලෝක කම්කරු දිනය