මෝටර්‌ රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්‌ ඉදිරියේදී මහජනතාව වෙනුවෙන්‌ ක්‍රියාත්මක කිරීමට නියමිත නව සේවාවන්‌ සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (29) ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්‌ රංජින්‌ රූබසිංහ මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්‌ තනූෂාර සුරවීර මහනා, මෝටර්‌ රථ ප්‍රවාහනන කොමසාරිස්‌ ජනරාල්‌ නිශාන්න අනුරුද්ධ වීරසිංහ මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා ඇතුළු නිළධාරීන්‌ පිරිසක්‌ සහභාගී වූහ.

Share.
Leave A Reply