ජීවිතය දිනන්නා සිත මැඩලාගනී,මනස ව්යිප්ත කරයි .බෞතික කායත් තෘප්තිමත් කරයි. මනෝකායත් තෘප්තිමත් කරයි ..මේ දෙකම අතහැර ශූක්ශම කායෙන්ද බැහැරව,විශ්වයම තෘප්තිමත් කරයී…ඔහු මේ මොහොත තුල තෘප්තිමත්ය. අවසන් හුස්ම දක්වාම තෘප්තිමත්ය. නුවනින් සිහියෙන්ය….
Previous Article*අලි මිනිස් ගැටුමට එහා ගිය රිලවුන්ගෙන් වන හානිය*
Next Article එක මිටට…