නව වන පාර්ලිමේන්තුවේ පස්චන සැසිචාරය ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ශ්රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ කෙරිණි. ගරු ජනාධිපතිතුමාගේ පැමිණීමේ අවස්ථාව.








Login below or Register Now.
Already registered? Login.
