කොළඹ විශ්ව විද්‍යාලයෙන් මා ලැබු 6, වැනි ශාස්ත්‍රපති උපාධිය (ඉතිහාසය) 2024-01-11 දිනයේදී සිදුවිණි. (2024-01-11) කැළණිය ,පේරාදෙණිය,ජපුර, ඇක්වයිනාස් ඇතුළු දේශීය විශ්ව විද්‍යාලයීය පද්ධතියන් ලැබු 17 වැනි පශ්චාත් උපාධිය…අධ්‍යාපනයේ නොතිත් ආශාව සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මා ලැබු පන්නරය අත්තාහි අත්ථ නො නාථො ….තම හිසට තම අතමය සෙවැනැල්ල යන ආදර්ශය මගේ ජීවිතයට දැඪි බලපෑමක් සිදු කර තිබේ. ශාස්ත්‍රපති උපාධි10 ක්, පශ්චාත් උපාධි 4ක් සහ දර්ශනශුරී උපාධි 2 ක් දක්වා මේ ආ ගමන සහ එයට උපකාර කළ විද්වතුන්, විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් ඇතුළු සත් පුරුෂයින් සියලු දෙනාටම මගේ කෘතවේදීත්වය…

Share.
Leave A Reply