ශ්‍රී ලංකා – එක්සත්‌ රාජධානි රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත්‌ ශක්තිමන්‌ කරමින්‌ බ්‍රිතාන්‍යයේ ඈන්‌ කුමරියගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය අද (10) දහවල්‌ සිදුවිය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්‌ තොටුපළෙන්‌ ශ්‍රී ලංකාචට සම්ප්‍රාප්ත වූ ඈන්‌ කුමරිය තෙදිනක්‌ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

Share.
Leave A Reply