අද ඳින නිල චශයෙන් ශ්‍රී ලංකා රජයට ප්රදානය කරන ලද මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙ.ටො. 55,000 ක ප්‍රමාණය 2024/25 මහ කන්නයේ වී වගා කළ ගොවීන් සඳහා නොමිලේ බන්ඩි පොහොර ලෙස බෙදා හැරීම සඳහා සියලු කටයුතූ සූදානම්.
රුසියානු රජයේ Uralchem සමාගම විසින් නිෂ්පාදනය කර මෙරටට ප්රදානය කරන ලද මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP)) බෙදා හැරීම සඳහා සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම, පශු සම්පන්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
මෙම පොහොර නොගය මෙරටට ගෙන ඒම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පහසුකම් සලසන ලදී.
මෙම පොහොර තොගයෙන් වී වගාව හා අනෙකුත් බෝග සඳහා 50 % ක් ද ඉතිරි 50% පොල් වගාව සඳහාද භාචිනා කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2024.12.09 දින නීරණය කරන ලදී.
සාමානා්යයෙන් එක් කන්නයක වී වගාව සඳ€හභා භාචිනා චන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙ.ටො. 25,000 ක පමණ අගයක පවතින බැවින් මෙම පොහොර ‘නොගය මෙම මහ කන්නයේ වචී වගා කළ ගොවීන් සඳහා බෙදා හැරීමටද., ඉතිරිය පොල් වගාව සඳහා භාචිතා කිරීමටද, සැලයුම් කරන ලදී.
‘වෙළඳපොලේ මෙම මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මිල ඉහළ බැවින් මෙම පොහොර ‘නොගය නොමිලයේ බෙදා හැරීම මෙරට වී ගොවීන් සඳහා විශාල සහනාධාරයකි.
The post 2024-12-12 ලෝක ආහාර වැඩසටහනේ සම්බන්ධීකරණය යටතේ මානුෂීය ප්‍රදානයක් ලෙස රුසියාවෙන් ලබාදුන් පොහොර මෙට්ට්‍රික් ටොන් 55000 ශ්‍රී ලංකා රජයට ලබාදුන් අවස්ථාව appeared first on PFP News.