පචනින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන්‌ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බෙරගල, හල්දුම්මුල්ල ප්‍රධාන මාර්ගයන්හි සහ අතුරුමාර්ග වල නායයෑම්‌, පස්‌ කණ්ඩි කඩා වැටිම්‌, ගල්‌ පෙරලීම්‌ හා ගස්‌ කඩා වැටීම්‌ චාර්නා වෙමින්‌ පවනි. ඒ අනුව එම මාර්ග භාවිතා කරන ජනතාව නිරන්තරයෙන්‌ මාධ්‍ය භා පොලිස්‌ නිවේදන පිළිබඳ දැඩි විමසිල්ලෙන්‌ පසුවන ලෙසක්‌, එම්‌. ස්ථානයන්‌ නැරඹීමට පැමිණිමෙන්‌ වලකින ලෙසන්‌ මහජනතාව චෙකින්‌ කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Share.
Leave A Reply