අතින් බඩුමළු දෙකක් අරගෙන කන්දක් බහින ඉරක්..
විස්කෝතු කන තරු..
එක්කලා එක හුස්මට ගැවසෙන්න ආසද..?
එන්න අසංගි ගේ පොත තියෙනවා මේ තැන්වල.
කවි පොත් සල්පිලේ
කඩුල්ල ප්රකාශන D 156-157
සයුර ප්රකාශන G 204
කවිවර ප්රකාශන K 357
එහෙනම් අරගමු කියවමු..!


Login below or Register Now.
Already registered? Login.