1. පූර්විකාවේ ‘සවස්ති’

2. පූර්විකාවේ ‘ශ්‍රී බුද්ධ වර්ෂ’

3. 9වන ව්‍යවස්ථාවේ මුල් වාක්‍යයේ ”බුද්ධාගම’

4. 9වන ව්‍යවස්ථාවේ දෙවන වාක්‍යයේ ”බුද්ධ ශාසනය’ (ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවේ වාක්‍ය 2ක් නැත.)

5. 105.4 ව්‍යවස්ථාවේ දැක්වෙන බුද්ධ ශාසනයට අදාල අධිකරණය

6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසානයේ පාදස්ථානයේ ඇති රාජා භවතු ධම්මිකෝ – සිද්ධිරස්තු පාඨය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව දුරකථන 0342256066, 0712063394

Share.
Leave A Reply