- කවදාවත්ම ඉඩම් නඩුවලට පැටලෙන්න එපා. . මොකද මැරෙන කම්ම නඩු කියන්න තමයි වෙන්නෙ..
- සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න එකත් පරිස්සමින්. මොකද හැමදාම ගැරේජ් ගානෙ රස්තියාදු වෙන්න බෑනෙ.
- දරුවො සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා . මොකද එයාලත් ජිවිත සටනක. අපිව බලන්න වෙලාවක් නැ.
- රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා.
- මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.
- පුලුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..
- සැමියා , බිරිද කන්න කැමති දෙයක් හදල, එහෙම නැත්තම් ගෙනැවිත් දෙනව මිසක් පස්සෙ එයා ආසයි කියලා දානෙට දෙන්න ඉන්නත් එපා.
- උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා. විවේකය අනිවාර්යයි.
- ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා .
10.අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා… සෙවණැල්ල ඉන්නවා කිව්වට අප්‍රේල් 8 වැනිදා. කොළඹට හිරු මුදුන් වන දවසට සෙවනැල්ලත් නැ.
වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින්.

1. කවදාවත්ම ඉඩම් නඩුවලට පැටලෙන්න එපා. . මොකද මැරෙන කම්ම නඩු කියන්න තමයි වෙන්නෙ..
2. සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න එකත් පරිස්සමින්. මොකද හැමදාම ගැරේජ් ගානෙ රස්තියාදු වෙන්න බෑනෙ.
3. දරුවො සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා . මොකද එයාලත් ජිවිත සටනක. අපිව බලන්න වෙලාවක් නැ.
4. රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා.
5. මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.
6. පුලුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..
7. සැමියා , බිරිද කන්න කැමති දෙයක් හදල, එහෙම නැත්තම් ගෙනැවිත් දෙනව මිසක් පස්සෙ එයා ආසයි කියලා දානෙට දෙන්න ඉන්නත් එපා.
8. උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා. විවේකය අනිවාර්යයි.
9. ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා .
10.අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා… සෙවණැල්ල ඉන්නවා කිව්වට අප්‍රේල් 8 වැනිදා. කොළඹට හිරු මුදුන් වන දවසට සෙවනැල්ලත් නැ.
වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින්.
The post appeared first on PFP News.