පාර රාජ්‍යය භීෂණය හඳුනාගන්න.
0424 අංකයට හැඳුනුම්පත් නිකුත් කලේ නෑ කියලා හොර අයඩින්ටි හදපු කෙනා දැනගත්තේ කොහොමද ?
අන්න ඒකටයි පාර රාජ්‍යය භීෂණය කියන්නේ.
නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම වෘත්තීන් වලට පැමිණි විධායක වෘත්තිකයන් ට ලංකාවේ රාජ්‍ය බලය පැහැර ගැනීමේ ක්‍රියාවලිය තුළදී සිදුවන අක්‍රමිකතා වංචා අපරාධ සහ ඝාතන පාර රාජ්‍යය භීෂණය යනුවෙන් හැඳින්වේ.
රාජ්‍ය ආයතන තුළ නිර්මාණය වී ඇති පාර රාජ්‍යය භීෂණකයන්ගේ Network එක හරහා සියලුම රාජ්‍යය අපරාධ සිදු වෙන බව පැහැදිලි යි.
මේ සියලු අපරාධ සිදු වෙන්නේ වගකීම ආණ්ඩුව පිටින් යන විදියට යි.
පාර රාජ්‍යය භීෂකයන් නැවත වරක් අරගලයක් කිරීම ට කුමන්ත්‍රණය කරන බව පෙනේ.
පාර රාජ්‍ය භීෂකයන් යනු රජයේ විධායක වෘත්තිකයන් බවට හදුනාගෙන ඇත.
පාර රාජ්‍යය භීෂකයන් ප්‍රභූ පාසල් වල ට රිංගලා ඇති බව ට හෝඩුවාවන් ඇත.
ප්‍රභූ පාසල් වල ප්‍රභූ පාංතික අම්මලා රස්සලා කරන්නේ නෑ.
ප්‍රාථමික අංශ වල පංති කවයේ ‘ සෙනේට් සභාවක්’ තියෙනවා. Group Admin වරු වශයෙන් සෙනෙට් සභිකයන් පත් වෙනවා.
ප්‍රභූ ආධිපත්‍යය ට මුළු පංතිය ම නතු කරගන්නවා.
ආණ්ඩු පෙරළීමේ පාර රාජ්‍යය භීෂණය ට සහාය නොදෙන දෙමව්පියන් ගේ දරුවන්ට ප්‍රභූ ළමා පාතාලය දම්මලා අමානුෂික ව ගස්සනවා.
දරුවා මානසික පීඩනයට පත් උනාම එම පීඩනය ඇති වී තිබෙන්නේ එම දරුවාගේ දෙමාපියන් ගේ ලක්ෂණ දරුවාට ඇති වීම නිසා කියලා ප්‍රභූ දෙමාපියන් අතර සිටින වෛද්‍ය වෘත්තිකයන් බොරු සාක්කි දෙනවා.
ඊටපස්සේ ළමා ආරක්ෂක අධිකාරිය ට පෙත්සම් ගහනවා දරුවා ගේ දෙමාපියන් ගේ මානසික රෝග ලක්ෂණ දරුවාට ඇවිල්ලා දරුවාව බේරා ගැනීම ට දරුවාව පරිවාස යට දමන්න කියලා.
*16 වෙනි මිනිත්තු ව බලන්න.*
*පාර රාජ්‍යය භීෂණය හඳුනාගන්න.*
0424 අංකයට හැඳුනුම්පත් නිකුත් කලේ නෑ කියලා *හොර අයඩින්ටි හදපු කෙනා දැනගත්තේ කොහොමද ?*
අන්න ඒකටයි පාර රාජ්‍යය භීෂණය කියන්නේ.
—————–
නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම වෘත්තීන් වලට පැමිණි *විධායක වෘත්තිකයන් ට ලංකාවේ රාජ්‍ය බලය පැහැර ගැනීමේ ක්‍රියාවලිය* තුළදී සිදුවන අක්‍රමිකතා වංචා අපරාධ සහ ඝාතන පාර රාජ්‍යය භීෂණය යනුවෙන් හැඳින්වේ.
රාජ්‍ය ආයතන තුළ නිර්මාණය වී ඇති පාර රාජ්‍යය භීෂණකයන්ගේ Network එක හරහා සියලුම රාජ්‍යය අපරාධ සිදු වෙන බව පැහැදිලි යි.
*මේ සියලු අපරාධ සිදු වෙන්නේ වගකීම ආණ්ඩුව පිටින් යන විදියට යි.*
පාර රාජ්‍යය භීෂකයන් නැවත වරක් අරගලයක් කිරීම ට කුමන්ත්‍රණය කරන බව පෙනේ.
පාර රාජ්‍ය භීෂකයන් යනු රජයේ විධායක වෘත්තිකයන් බවට හදුනාගෙන ඇත.
—————-
පාර රාජ්‍යය භීෂකයන් ප්‍රභූ පාසල් වල ට රිංගලා ඇති බව ට හෝඩුවාවන් ඇත.
ප්‍රභූ පාසල් වල ප්‍රභූ පාංතික අම්මලා රස්සලා කරන්නේ නෑ.
ප්‍රාථමික අංශ වල පංති කවයේ ‘ *සෙනේට් සභාවක්’* තියෙනවා. Group Admin වරු වශයෙන් සෙනෙට් සභිකයන් පත් වෙනවා.
ප්‍රභූ ආධිපත්‍යය ට මුළු පංතිය ම නතු කරගන්නවා.
*ආණ්ඩු පෙරළීමේ පාර රාජ්‍යය භීෂණය ට සහාය නොදෙන දෙමව්පියන් ගේ දරුවන්ට* ප්‍රභූ ළමා පාතාලය දම්මලා අමානුෂික ව ගස්සනවා.
*දරුවා මානසික පීඩනයට පත් උනාම එම පීඩනය ඇති වී තිබෙන්නේ එම දරුවාගේ දෙමාපියන් ගේ ලක්ෂණ දරුවාට ඇති වීම නිසා* කියලා ප්‍රභූ දෙමාපියන් අතර සිටින වෛද්‍ය වෘත්තිකයන් බොරු සාක්කි දෙනවා.
*ඊටපස්සේ ළමා ආරක්ෂක අධිකාරිය ට පෙත්සම් ගහනවා දරුවා ගේ දෙමාපියන් ගේ මානසික රෝග ලක්ෂණ දරුවාට ඇවිල්ලා දරුවාව බේරා ගැනීම ට දරුවාව පරිවාස යට දමන්න කියලා.*
The post 16 වෙනි මිනිත්තු ව බලන්න. appeared first on PFP News.