*කැකිරිසුදා කථාවස්තුව* කැකිරි සුදා යනු දෙමළ පියෙකුට දාව සිංහල මවකට උපන් දරුවෙකි. කුඩා කල ඒ දෙමල පියා විසින් කැකිරිසුදා සහ මව අතහැර ගොස් වෙනත් විවාහයක් කරගත් නිසා, කැකිරිසුදාගේ මව කනි වූවා ය. තනිකමත් අගහිගකමත් යන දෙකෙන් ම පීඩිතව මුසපත් වූ *කැකිරිමාතාව* කාසි සොයා මැද පෙරදිගට ගියා ය. එසේ යන විට තම දරුවා බාර දීමට කෙනෙකු සෙවුව ද දෙමළකුට දාව උපන් මේ *අඩදෙමළ පැටියා* බාර ගන්නට කිසිම නැයෙකු කැමති නොවීය. මහත් කලබලයට හා අපහසුවකට පත් කැකිරිමාතාව අවසානයේ පන්සලේ පිහිට පැතීය. සියලු මිනිසුන්ට කවදත් පිහිට වන පන්සල සොයා පැමිණි කැකිරිමාතාව, තම එකම දරුවා පන්සලට බාර දුන්නාය. කැකරි පුතාට ද කිසි වගක් නැතත් හොඳ පරිසරයකට වැටුණු නිසා සියල්ල ඉවසා සිටියේ ය. දරුවා පන්සලට දුන් කැකිරිමාතාව අරාබි රටක් බලා ගුවන් ගත වූයේ කාසි සෙවුම පිණිස ය. ඇය කාසි සෙව්වාය. කැකිරිපුතා මව සෙව්වේ ය. එහෙත් මව නැත. මහත් දුකට පත් කැකිරිපුතා: වයස අවුරුදු 8:12 අතර ළමුන් මුහුණ දෙන සාංකා මානසිකත්ත්වයෙන් පෙළෙන්නට පටන් ගත්තේ ය. කැකිරිපුතා ගැන අනුකම්පා කළ පන්සලේ නාහිමි විසින් කැකිරිපුතා :*කැකිරාවේ (අ)දස්සන* නමින් පැවිදි කළේ ය. එය කැකිරිසුදාගේ සාසනික ජන්මලාභය විය. සසුනට ඇතුළත් වූ කැකිරි සුදා සාසනික කටයුතු සිදු කළ ද, තමන්ට කුඩා කළ ලද අයහපත් මනෝභාව වලින් සහ මව් සෙනෙහස යලි කිසිදා නොලැබෙන කරමට ම දුරස් වීම ගැන සිටියේ මහත් දුකකිනි. 🥲🥲🥲🥲🥲🥲🥲 හදිසියෙන් මව දුරකථනයෙන් ඇමතූ විට දින කිහිපයක් හඬමින් සිටින්නට ද කැකිරිසුදාට සිදු විය. එහෙත් කැකිරිසුදාගේ දුක්ගිනි නිවන්නට කිසිවකු ළඟ නො වී ය. කැකිරිසුදාගේ පියා ගැන කණින් කොණින් අසා දැනගත් කුඩා හිමිවරු, එකිනෙකා දබර කරගන්නා විට, දෙමළා/මෙමළපැටියා/හැඩිදෙමළා යනුවෙන් කැකිරිසුදාට විසුළු පාන්නට ද විය මෙකී නොකී දහසකුත් එකක් අලකලංචි වලින් පීඩිත කැකිරිසුදාණෝ සමාජවෛරය හා කෙණෙහිලිකම් මැද කෙමෙන් වැඩුණි. කරදඬු උස්වත් ම කැකිරිසුදාගේ මනස තුළ රැව් දුන් එහෙත් රික්තයක් ව පැවති කරුණු දෙකක් විය. එනම්: 1. අහිමි වූ සෙනෙහස පිළිබඳ රික්තකය. 2. සිංහල සමාජය විසින් තමා දෙමළෙකැයි කරන ලද අපවාද නිසා උපන් සමාජ සංස්කෘතික වෛරය. යන දෙක යි. මේ හේතු කොට ගෙන කැකිරි සුදාණෝ: කයින් දුබලවත්, සිතින් දැඩිවත් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ය. කල්යත් යත් ම පිරිවෙන් අධ්‍යාපනය තුළ දස්කම් පාන්නට කැකිරි සුදා සමත් විය. හුදෙකලා බව විසින් පරිපීඩිත ඔහු ඉගෙනුමෙන් මිස අන් යමකින් ලොව දිනිය නොහැකි බව වටහා ගෙන තිබුණි. දැන් වනාහි කැකිරිසුදාණෝ ද්විතීයික ලිංගික වියට සම්ප්‍රාප්ත වන වයස යි. කාටත් මෙන් ඔහුට ද එකී හැඟීම් හටගත් නමුත් සෙනෙහසේ රික්තකයකින් කුඩා කල සිට පීඩා විඳි කැකිරිසුදාණෝ දහම්පාසල් සිසුවියකට මහත් සේ පෙම් කළේ ය. එහෙත් සහජ පෞරුෂ ව්‍යාබාධ හේතුකොට ගෙන ප්‍රකාශන හැකියාව අහිමි ඔහු සිදු කළේ අර තරුණියගේ අතින් අල්ලා අනාරාධිත ස්ඵර්ෂයන් සිදු කිරීම යි. මෙයින් තැතිගත් තරුණිය සිය මා පියන්ට සියලු තතු පැවසූයෙන්, මාපියන් හරහා දැනුවත් වූ ගම් වැසි තරුණ කැල, *කැකිරිසුදාණන් හට ගුටි පූජාවකින් සංග්‍රහ කරන ලදුව, මහත් සිත් තැවුලකට හා ලැජ්ජාවකට පත් විය* අහිමි වූ මව් සෙනෙහස කැකිරි සුදාගේ සිහියට නැගුණි. කමාට මේ සමාජය කෙතරම් පීඩා කරත් දැ යි කැකිරි සුදා නන් වර සිතුවේ ය. ඔහු තීරණයක් ගෙන තිබුණි. එනම් වස පානය කොට මිය යාම යි. මෙවැනි පාහර සිංහල සමාජයක, පන්සලක තවත් සිටීමෙන් පලක් නැති බව ඔහුට මනාව පෙනී ගොස් තිබුණි. වරකාපොළ රෝහලේ හදිසි රෝගීන් රඳවන වාට්ටුවේ ඇඳක සාමණේර නමක් වැතිර සිටියේ ය. ඔහු අසල සාත්තුවට සිටියේ තවත් එවැනි ම සාමණේර නමක් පමණි. පීඩිත මුහුණින් ද ඇදී ගිය සිරුරින් ද යුතු හෙතෙම කැකිරි සුදා ය. ගම් තරුණයන් අතින් පහර කෑ *කැකිරිසුදා සිය දිවිය නිම කර ගැනුමට ලාම්පුතෙල් පානය කොට තිබුණි* ඒ ඔහු ඒ කුඩා ගටවර වයසට හිතා ගෙන සිටි තරම ය. එනම් ලාම්පු තෙල් බිව් විට මිය යනු ඇත යන්න යි. එහෙත් මේ ගැන ගම්මුන් පැවසුවේ වෙනත් කතාවකි. එනම් සහජයෙන් ම ලෝකොත්තර කපටියකු වනකැකිරි සුදාණන් මිනිසුන් භය කිරීමට හා අනුකම්පාව දිනා ගැනීමට ලාම්බුතෙල් චුට්ටක් පානය කොට ඇති බවය. කෙසේ හෝ ටිකට් කපා පන්සලට පැමිණි කැකිරි සුදා අන් කවරදාටත් වඩා සිංහලයන් සමග වෛර බැඳ ගත්තේ ය. ඒ තමාගේ ලාම්පුතෙල් වැළඳිම ගැන නොහොබිනා කතා රැසක් ගම පුරා ප්‍රචාරය වී තිබීම හේතුවෙනි. උසස් පෙළින් පසු සරසවි වරම් ලත් කැකිරි සුදාණෝ කැලනිය සරසවියට ඇතුළු වී බෞද්ධ විෂයන් සදහා අනිවාර්ය වූ බැවින් ඒවා ම හදාරන්නට පටන් ගත්තේ ය. එහෙත් කුඩා කල සිට ම ලබන ලද සමාජ පීඩනය නිසා ම බෞද්ධ සමාජයත් සිංහල සංස්කෘතියත් ඔහුට වහකදුරු විය. කළ හැකි අන් යමක් නො වූ බැවින් බෞද්ධ විෂයන් ම කිරීමට කැකිරිසුදා තීරණය කළ අතර අනාගත සැලසුමක් ද ඔහුගේ සිත තුළ පැලපැදියම් වී තිබුණි. මේ අතර ඔහුට කොළඹ සමාජයේ සහ සරසවි සමාජයේ පශ්චාත් නූතන වාදීන්ගේ සෙවණ ලැබිනි. සිංහල සමාජය, සිංහල සංස්කෘතිය පිලිකුල් කරන බටහිර හිපි සංස්කෘකියට මල් පුදල ගොන්ගස්ගල, අවමංගල, සුනිල් පෙරේරා වැනි සම්භාවනීය හිපියන්ගේ කියමන් හා ලියමන් වලින් රෝමෝද්ගමනය කරගෙන සිටි කැකිරිසුදාගේ *ජාතික වීර ලැයිස්තුවේ පළමු දහදෙනා අතර ගොංගස්ගල ද විය* හිපි බවින් හා නියත මිසදිටු බවින් සුපෝෂිත ව පල්ලිසෝභනවාදයෙන් මුසපත් ව වැඩෙන කැකිරිසුදාණෝ කැලනිය සරසවියේ සම්භාව්‍ය බටහිර අධ්‍යයන අංශයට නිතර නිතර රිංගුවේ ය. කුඩා කල ලද සමාජ පීඩනයත්, වෛරයත් නිසා බෞද්ධ අංශවල පිහිට හෝ දැනුම සොයන්නට කැකිරි සුදාට සිත් නො වී ය. පෙනුමෙන් භික්ෂුවක් වූ කැකිරි සිදාගේ ආගමනය සම්භාව්‍ය අධ්යයනඅංශයේ ක්‍රිස්තියානි අංශය විසින් මැනවින් පිලිගෙන තිබුණි. කැකිරි සුදා සමග ආමන්ත්රණයට ඇහැට කණට පේන කෙල්ලන් කිහිපයක් ම යොදවා තිබුණි. කිතු ගොසින් බබලන කිතු අධ්‍යයන අංශයේ රූප සුන්දරියන් දුටු කැකිරි සුදාණන්ට, සිය පන්සල පිහිටි ගම් පියසේ ලාම්ප්තෙල් රූමතිය සිහිපත් වූයේ නිතැතිනි. සරසවි රූමතියන් අභිමුව ලාම්පුතෙල් ක්‍රෂ් එක නවදැලි හේනක වැඳිරි රුව සිහි ගැන්වීය. මුවගට සිනහවක් නගාගත් කැකිරි සුදාණෝ ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ සිට පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය දෙසට ඇවිද එමින් තිබුණි. කිතු බාලිකා: හාමුදුරුවො කොහේද ගියේ. මං හැම තැනම හෙව්ව..! කැකිරි සුදා: ආහ් තාරිකා මං මේ ගියා ෆාදර් කෙනෙක් හම්බ වෙන්න. මගේ රිසර්ච් එකකට කරුණු ටිකක් අහ ගන්න. කිතු බාලිකා: දැන් හාමුදුරුවො බයිබලේ ගැනද රිසර්ච් කරන්නෙ. කැකිරි සුදා : ඇත්තටම ත්‍රිපිටකයට වඩා මං කැමති බයිබලේට. ඒක හරි මානුෂීයයි. මට වෙලාවකට හිතෙනව මාත් ක්‍රිස්තියානි වුණා නම් හොඳයි කියල. කිතු බාලිකා: ඒක නෙවෙයි … හාමුදුරුවන්ට පුලුවන් ද මගේ රිසර්ච් එකට උදව්වක් කරන්න. ටොපික් එක තමයි *සිංහල බෞද්ධ සංස්කෘතිය මගින් පෝෂණය වූ 21 වනසියවසේ ලාංකේය සමාජය* කැකිරි සුදා : ඇයි ඔයා මේ වගේ එකක් තෝර ගත්තෙ ක්‍රිස්තියානි වෙලත්. කි.බා. : මං ආසයි අලුත් ඒව හොයන්න. කැකිරි සුදා: ඒකට මාත් කැමතියි. ඒත් … වෙනස් දෙයක් කරමු අපි. දැන් බලන්න අපි සමාජ ප්‍රශ්න වලට නේ උත්තර හොයන්න ඕන. ඒ නිසා මේ කුඩා කාලෙ ළමයි මහණ කරන එකට අපි විරුද්ධ වෙන්න ඕන. මේසරසවියෙ ඉන්නසේරම පොඩි කාලෙ මහණ කරපු හිමිවරු. අපි එයාල සතුටින් ද ඉන්නෙ කියල බලල ඒක ලියල සමාජ ගත කරමු. ඔයාට පල්ලියෙනුත් හොඳ සපෝට් එකක් ලැබෙයි මේකට. කි.බාලිකා. : මං ඒත් කොහොමද තොරතුරු හොයන්නෙ. කැකිරි සුදා : මං හොස්ටල් එකේ ඉන්න හාමුදුරුවරු 100කගෙ විතර අංක දෙන්නං. FB දෙන්නං. ඒවට Join, වෙලා යාලු වෙන්න වගේ චැට් කරන්න. ඊට පස්සෙ ඒව දාල ඔප්පු කරල පෙන්වන්න * *සරසවි භික්ෂුවගේ ලිංගික අසහනය* කියල. ඒ හරහා ඔයා පෙන්වන්න කුඩා කල මහණ කරපු නිසයි මේ සේරම වෙන්නෙ. ඒ නිසා ළමා පැවිද්ද නතර කරන්නකියල යෝජනාවක් කරන්න. අපි පල්ලිියෙ සල්ලිවලින් මේක ප්‍රචාරය කරවමු English වලින් ම. කරුණු එසේ සිදු විය. කිතු බාලිකාව විසින් කැකිරි සුදාගේ පිහිටෙන් පර්යේෂණය සාර්ථකව අවසන් කොට සරසවි භික්ෂුන් හැටහුට හමාරකගේ සිවුරු ඇදන් සිටියදීම නිරුවත් කළා ය. තමාගෙන් කුඩා කල පටන් පලි ගත්,තමන්ට අපවාද කළ සිංහල සමාජයෙන් හා බෞද්ධ සමාජයෙන් තමන් හිතේ හැටියට කලකට පසු පලිගත් බැව් දත් කැකිරි සුදාණො මුවගට සිනහවක් නගමින් ක්‍රිස්තියානි අධ්‍යයන අංශය වෙත පා නගමින් සිටිනු පෙනේ. සරසවි දිවිය නිම කළ කැකිරි සුදා තනි නොකළ යුතු බවත් තමන්ට තව තවත් මුගෙන් වැඩ ගත හැකි බවත් දත් සරසවි කිතු අධ්‍යයන අංශයේ අංශාධිපති වරයා කැකිරි සුදාට අං තට්ටුවක් පලදවන්නට කල්පනා කළේ ය. ඒ අනුව විසිටින් ලෙක්චර් කෙනෙක් ලෙස සති 15කට බදවා ගන්නා බව කැකිරි සුදාට දන්වන ලදින් වැඩ බාරගත් කැකිරි සුදාණෝ පෙර මෙන් දස ගුණයකින් පල්ලියට වණ්ණ දීමට පටන් ගත්තේ ය. ඒ අනුව ගිය ඔහුට නන් දෙසින් සම්බන්ධතා ඇති විය. සමාජ වෛරයත්, සමාජ පීඩනයත් යන දෙකින් ම පරිපීඩිත කැකිරි සුදානෝ පශ්චාත් නූතනවාදී හලාහල විසෙන් පෝෂිත ව සමාජවාදය ඇඟමත තවරාගෙන, සමාජවාදී රුවින් සමාාජවාදී දේශපාලන කඳවුරට හේත්තු වන්නට පටන් ගත්තේ එක ම එක අරමුණකිනි. එනම්: *සිංහල සංස්කෘතිය මේ රටින් මුලිනුපුටා දමන්නෙමි* යන අප්‍රතිහත සිතිවිල්ල ද සමගිනි. ඒ අනුව යමින් බෞද්ධ විරෝධි සිංහල විරෝධි සියලු බලවේග කරමත තබා ගන්නට කැරිසුදා තීරණය කොට තිබුණි. ඉක්මනින් සමාජගත වන්නට නම් නෙගෙටිව් මාකටින් අත්‍යවශ්‍ය බව දත් කැකිරි සුදාණෝ *නෙගෙටිව් මාකටින් ලොව කිරුළු පලන් “විපුල් අදාන්ත ගොන්ගස්ගල රැවුල් මහැදුරු* සොයා යන්නට තීරණය කොට තිබුණි. කංසා සුරුට්ටුවකින් ද සම්තෘප්ත වූ කැකිරි සුදාණෝ : ගොංගස්ගලගේ පචවාඩියේ සිට පශ්චාත් නූතනවාදයේ රන් දෙවොලට පිවිසෙන මං පෙත් සිය සිහින ගුරා අභිමුව සිටිමින් අසා වදාරමින් සිටිනු පෙනිනි. *සිංහල සමාජය නැසීමට නම් සංස්කෘතිය නැසිය යුතු ය. සංස්කෘතිය නසන්නට නම් ථෙරවාදය, සිංහල භාෂාව, සිංහල රාජ්‍යත්වය හා ඉතිහාසය දියාරු කළ යුතු ය.* කේසර සිංහ වෙස් ගත් ගොංගස්ගල දිගටම කතා කරමින් සිටියේ ය. මෙවන් වදන් කලින් නොදත් කැකිරිසුදා නව පණක් ලද්දකු සේ දෙකන් පෙති කුලු සා මහත් කොටැ සවන් දෙමින් සිටියේ ය. ගොංගස්ගලගේ අප්ඩේටඩ් පශ්චාත් නූතනවාදී නෙගෙටිව් මාකටින් දේශනයෙන් සංතෘප්තව සුපෝෂිතව *කැකිරි සුදු තෙමේ* පෙර මෙන් සිය ගුණයෙන් වාදාභිමුඛ ව, හෙළ ජන මන විසකටු සදිසි ව නැගෙමින් සිංහල සංස්කෘතිය මුලිනුපුටා ලන්නෙමැයි වෙර ගෙන අමුඩ ගසා සටනට බසින අයුරු දක්නා, පශ්චාත් නූතනවාදී නිරාගමික ප්‍රජාවගේ මුවින් දහස් වර *ආමේන්….* යන රාව ප්රතිරාව නංවනු හාත්පස සිසාර ඇසිණි. ආමේන්…….!!! පූරාවාපර සන්ධි ගැලපීම * *එදා සිංහල බෞද්ධ කතක් වූ කැකිරි මාතා තොමෝ සිංහල බෞද්ධසංස්කෘතියට අම්ම ගන්නැයි කියා අරාබියේදී ඉස්ලාම් ආගම වැළඳ ගත් අතර, ලංකාවට පැමිණි පසු කැකරිසුදාගේ උපදෙස් පරිදි බෞද්ධ බව නමට පෙන්වමින් බල්ලාහු අක්බර් යනුවෙන් දිනකට පස් වරක් යැදීමට ද අමතක නොකළාය.* ඇය දැනුදු එසේ කරන්නී ය. *