. අනුර කුමාර ගෙ JVP ය යනු විදෙශීය කුමන්ත්රණකරුවන් විසින් මෙහෙයවනු ලබන සාතන්වාදී පක්ෂයකි. අනුර කුමාර ලවා ලංකාවෙ ඉලුමිනාටි වහල් දූපත ස්ථාපිත කරවීමට එම විදෙශ කුමන්ත්රණකරුවන් කටයුතු කරනවා. කොරෝනා ආර්ථික අර්බුදය හමුවේ ලංකාව ට ඩොලර් එවන්න එපා කියලා අනුර සොහොයුරා ඇතුළු ජවිපෙ ලවා කියෙව්වේ මෙම විදේශීය කුමන්ත්‍රණ කරුවන් විසින් ය. පර්යේෂණ විශ්ලේෂණ නිගමනය කි. ප්රතිවාදය ඉදිරිපත් කරන්න. ————— *”අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණ ය නීතිය හා විනිසුරන්”* අලුත් ලොවක් යනු New World ය. *New World Order යනු* *_මෙම විදෙශ_* *කුමන්ත්‍රණයෙ නමයි.* *New World Order යනු* *අලුත් ලෝකයේ සමාජ* *ව්‍යූහය යි.* සමාජ ව්‍යූහය යනු සමාජ සිස්ටම යයි. සිස්ටම් චේන්ජ් යනු ප්රජාතන්ත්රවාදී සිස්ටම් එක වහල් සිස්ටම් එකක් බවට පත් කිරීමයි. *අලුත් ලොව සමාජ* *සිස්ටම් යනු වහල් සිස්ටම්* *එකකි.* ප්රතිවාදය ඉදිරිපත් කරන්න. ————– *මාගේ පර්යේෂණ නිගමන පුරෝකථනය වන්නේ* *ජවිපෙ බලයට පත් වූ පසුව සියලුම ව්‍යාපාර ජවිපෙ ආණ්ඩුව ට පවරා ගෙන බැංකු තැන්පතු බලෙන් පවරා ගෙන* සියලුම දෙනා වහල්ලු බවට පත් කර සම සමාජය බිහි කරන බවයි. *සියලු ම දෙනා වහල්ලු සහ හිගන්නන් බවට පත් කර සම සමාජය ගොඩ නැගීම ජවිපෙ සැලසුම යි.*