මාධ්‍යවේදී හිතවතුනි, අපේ රටේ යුක්තිය ක්‍රියාත්මක වීමට කල් ගතවෙන මුල්ම හේතුව තමයි ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන අවිදිමත් විමර්ශන. මේ ගැන මා PHI රෝෂන් මහතාගෙ ඝාතනය සම්බන්දව සැකකරුව මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීමට එරෙහි වෙන්න කිව්වෙත් නීතියේ සාධාරණය වින්දිතයට නොලැබෙන නිසා. නමුත් එය සම්පූර්ණයෙන් වැරදි ලෙස වටහා ගත්තා. නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරීස් මහතා මේ කියන්නෙත් ඒකම තමයි. ඔබලාගෙ කැමරා නීතිය හා සාමය රැකීමේ රාජ්‍ය සේවකයා වෙත යොමු කර බලකර සිටින්න: * විමර්ශන ප්‍රමාද ඇයි * අධි චෝදනා පත් ගොනු කරන්න ප්‍රමාද ඇයි * නඩු කල් යන්නෙ ඇයි * නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රමාද ඇයි …..