අපේ දූ දරුවන්ට රටක් ඉතිරි කරන්නේ කෙසේද ?
ඒක ලෝක රාජ්‍යයේ ගොදුරක් වීමෙන් අපේ දේශය වළක්වන්නේ කෙසේද ?
ඉතිහාසය පුරා, බලයේ සිටින පක්ෂයට වෛර කරමින් ,
ඊළඟ ශක්තිවන්තයාගේ පොරොන්දු විශ්වාස කරමින් ඡන්දය දුන් ජනතාව මෙවරද සුපුරුදු ලෙස ඔලු ගෙඩි මාරුවක් සිද්ධ කර ඇත.
පෙර පුරුදු ලෙසටත් වඩා බරපතළ ලෙස මන්ද බුද්ධිකව රැවටී ඇත.
මේ තරම් අසරණ තත්ත්වයකට ජනතාව පත්ව සිටින්නේ මන්ද ?
1) දේශයේ පොදු ජනතාව නීතිය නොදන්නා, උත්තරීතර ව්‍යවස්ථාවට අනුකූල නොවූ, යුක්තිගරුක නීතිගරුක ජනතාවක් නොවෙන නිසා.
2) දේශය තුළ ව්‍යවස්තානුකූල නීතිගරුක යුක්ති ගරුක ජනතා බලයක් ගොඩනැංවීම සඳහා වන කාර්යක්ෂම වූ මනා පෞරුෂයක් සහිත නායකත්වයක් නොමැති වීම
මෙම ගැටළු දෙක විසඳීමට කිසිදාක ජනතාව පොහොසත් නොවනු ඇත.
මෙම ගැටළු දෙක වැඩිදියුණු කිරීම පමණක් ම බලයට පත්වන ඕනෑම දේශපාලන පක්ෂයක් විසින් සිද්ධ කරනු ඇත.
මෙම අවාසනාවන්ත භාවයට පත්වූ ජනතාව මේ මොහොත වන විට භාජනය වී ඇති ප්රමුඛ මනෝමූල තත්ත්වයන් වන්නේ…..
1) දැන් ජනතාව npp එකට බලය දුන්නා.
අවුරුදු පහක් යනකම් NPP එකට බලය තියෙනවා.
NPP එක පොදු ජනතාවගේ බලයක්. වෙනස් ආණ්ඩුවක්.
NPP එක අපිට යහපතක් කරාවි .
දැන් අවුරුදු පහක් යනතුරුඒ අයට බාධාවක් කරන්න හොඳ නෑ.
2) NPP එකත් අලුත් දෙයක් කරන්නේ නෑ.
පරණ එකම තමයි කරන්නේ.
NPP එකත් රටට කෙලවනවා.
ජනතාවට කරුණු පැහැදිලි කරලා ඊළඟ මැතිවරණවලින් npp එක පරාජය කළ යුතුයි…..
නැවත පරණ දේශපාලකයන්ට ජයග්‍රහණය ලැබීම සඳහා අවස්ථාවන් ඉතුරු නොකළ යුතුයි.
ඒ සඳහා අපි මේ දැන් පටන් සූදානම් වෙමු.
ඊළඟ මැතිවරණවලින් unp sri lanka පොහොට්ටු සජබ ජේවීපී දේශපාලන පක්ෂ සියල්ල එකට තබා පරාජය කිරීම සඳහා අපි දැන් වැඩ කරමු.
මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ජනතාව සංවිධානය කරමු.
3) දැන් නම් කළ හැකි කිසිවක්ම නැහැ.
ජනතාව ඉතාම බරපතළ ලෙස තම වහලුන් වෙත දිනා දීමට ලෝක ප්‍රභූ සංවිධානය දක්ෂ වී ඇත.
ඉලුමිනාටි සංවිධානයේ මගපෙන්වීමෙන් යුතුව npp එක හරහා සුවිසල් මර්ධනයක් දියත් කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින්,ශ්‍රී ලංකාව ඒකලෝක රාජ්‍යයේ ගොදුරක් බවට පත්කරනු නියතයි
මේ තත්ත්වයට ගොදුරුනොවීම සඳහා අපි දැන් වහාම ලහි ලහියේ ස්වදේශිකයන්ගේ හුඳකළා ගම්මාන ගොඩනගාගෙන සැඟවී සිටින්නට කටයුතු කරමු..
මේ මිත්‍යාවන් තුනෙන් ම ජනතාව මුදාගන්නට පුළුවන් වෙන දේශපාලන නායකත්වයකුයි අද රටට අවශ්‍ය කරන්නේ.
මේ මතවාද වලින්, ඇවතුම් පැවතුම් වලින්, ආකල්ප වලින් ක්‍රියාකාරකම්වලින්, ජනතාව මුදාගන්නා ක්රියාකාරීත්වයකුයි අද මේ රටට අවශ්‍ය කරන්නේ…
මේ මිත්‍යාවන් වලින් ජනතාව ගලවා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් වෙත ජනතාව යොමු කරගෙන,
ජනතාව වෙත භාවිතාවෙන්ම අත්‍යන්තයෙන්ම ජයග්‍රහණ ළඟා කර දිය හැකි දේශපාලන නායකත්වයකුයි…
අද රටට අවශ්‍ය කරන්නේ…..
ඒ සඳහා……
අද දේශය තුළ ඇති එකම වැඩපිළිවෙළ වන්නේ……
පවතින පාර්ලිමේන්තුවෙන් එළියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නීත්‍යානුකූල shadow cabinet and shadow parliament වැඩපිළිවෙළ පමණයි.
උපාලි චන්ද්‍රසිරි
ජනතා පාර්ලිමේන්තු ලේඛම් මණ්ඩලයේ ලේකම්.
2024.11.15
යථාර්ථය තුළ සබුද්ධික ජනතාවක් , සමෘද්ධිමත් දේශයක් ගොඩනගන්නේ කෙසේද ?

The post 🔸 යථාර්ථය තුළ සබුද්ධික ජනතාවක් , සමෘද්ධිමත් දේශයක් ගොඩනගන්නේ කෙසේද ? appeared first on PFP News.