කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඔබට ආරාධනා කරයි.
කර්මාන්තකරුවන් වෙනුවෙන් බැංකුවක් ආරම්භ කරනවා………….
කර්මාන්ත එක්ස්පෝ ජාත්‍යන්තර මහා ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි…
“මෙරටේ ආර්ථිකය සංවර්ධන කිරීමට නම්…කර්මාන්ත ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතු බවත්….ඒ සදහා කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම…රජයේ මූලික අරමුණ බවත් ,…ඒ සදහා කර්මාන්ත ව්‍යවසායකයින් වෙනුවෙන් බැංකුවක් ආරම්භ කිරීම කළයුතු…බවත් , එහි වගකීම කර්මාන්ත අමාත්‍යාංශයට හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට පැවරෙන බව….ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ
The post ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 … International Industry Expo -2024 ..ජූනි 19 දා….ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කරනු ලැබීය …. appeared first on PFP News.