“ලෝක පාරිභෝගික දිනය මාර්තු 15” ගෞරවනීය පාරිභෝගිකයනි,,,,, ✋අද එලවලු මිල ආර්ථික මධ්‍යස්ථාන වල තොග රු 250ට අඩුයි ✋මාලු මිල අඩුයි ✋ඩොලර් එක අඩුයි ✋ලයිට් බිල් අඩු වුනා 🙏පාරිභෝගික ඔබට ඒ මිල සහනයපොකට් එකට දැනුනද ✋ඉන්දීයාවේ ලූනු වලට ආනයන සීමා පනවද්දි ලංකාවේ ගබඩා වල ඇති බී ලුනූ වැඩීවෙන්නේ කොහොමද ✋සීනි බදු පනවද්දි ගබඩා වල ඇති සීනි මිල වැඩිවෙන්නේ කොහොමද ? ✋ආහාර වලට මිල පාලනයක් පනවන්න බැරි ඇයි? පාරිභෝගික ඔබ මේ මොහොතේ සජිවී අත් විදින ඇත්ත යතාර්තය මෙය නොවේද ,කෝ පාරිභෝගික ආරක්ෂාව කෝ පාරිභෝගික අයිතිවාසිකම් ලෝක පාරිභෝගික දිනය ලංකාවේ දිනයක් නොව ලෝකය විසින් නම් කරපු දිනයක්,ඒ රටවල පාරිභෝගික යා ශක්තිමත් පාරිභෝගික අයිතිය ශක්තිමත් ඇයි ලංකීය පාරිභෝගික ඔබ ශක්තිමත් නැත්තේ ,ඒ ශක්තිමත් භාවය ගොඩනගන්න එකතු වෙමු,පුරා අවුරුදු 10ක් මරනය පෙනි පෙනි හිරේ විලංගුවේ වැටෙමින් අධිකරන නඩු වලට පෙනි ඉදිමින් පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් යම් දෙයක් කර ඇති බැවින් එය ජාතික වැඩපිළිවෙළක් ලෙස ගොඩනගන්නට ගෞරවනීය පාරිභෝගික ඔබට පැය භාගයක් ඇරයුම් කරනවා හෙට උපදින දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෝක පාරිභෝගික දිනය යෙදෙන මාර්තු 15 උදේ 10.01ට කොළඹ මහජන පුස්තකාලයේ අසුනකට බර වෙන්න කියලා අසේල සම්පත් නායක ජාතික පාරිභෝගික පෙරමුණ