ලෝකයේ නීති රකින්න රටේ ජනතාව සදාචාරාත්මක වෙන්න ඕනෑ..
මේ රටේ ලෝකෙටම වඩා හොඳ සදාචාරාත්මක බව පසුගිය වසර 30 තුල විනාශ කළා..
අද 30 අඩු පරම්පරා අමු තිරිසනුන් ගන්නට හැසිරෙන්නේ…
එවැනි රටක ඔය කියන අහිංසක පොලිස් ගැලපෙන්නේ නෑ..
අවස්ථාවාදීන්ට ගැලපෙන පාලකයෝ නිළධාරීන් තමයි අවශ්‍ය..
පන්සිල් රකින, ලේ සෙලවීම් වලට අකමැති ගෝඨාභය වැනි පාලකයෙක් .. සමූලඝාතනය ක් නොකර තම ධූරය අතහැරියේ ඒකයි…
අපි තේරුම් ගන්න ඕනෑ රටේ හැටියටයි මානව හිමිකම්…
ලෝක නීතිය නෙමෙයි රටේ සාමාන්‍ය තත්වය ගැන කියන්නේ.. ලෝකයේ නීති රකින්න රටේ ජනතාව සදාචාරාත්මක වෙන්න ඕනෑ.. මේ රටේ ලෝකෙටම වඩා හොඳ සදාචාරාත්මක බව පසුගිය වසර 30 තුල විනාශ කළා.. අද 30 අඩු පරම්පරා අමු තිරිසනුන් ගන්නට හැසිරෙන්නේ… එවැනි රටක ඔය කියන අහිංසක පොලිස් ගැලපෙන්නේ නෑ.. අවස්ථාවාදීන්ට ගැලපෙන පාලකයෝ නිළධාරීන් තමයි අවශ්‍ය.. පන්සිල් රකින, ලේ සෙලවීම් වලට අකමැති ගෝඨාභය වැනි පාලකයෙක් .. සමූලඝාතනය ක් නොකර තම ධූරය අතහැරියේ ඒකයි… අපි තේරුම් ගන්න ඕනෑ රටේ හැටියටයි මානව හිමිකම්…