රත්තරන් පමණක් නොව මා දන්නා ජවිපෙට ආවඩන සජබෙට ආවඩන පොහොට්ටුවට ආවඩන යූඑන්පීයට ආවඩන ඕනෑ තරම් ඔසුසැල් තියෙනවා. මේවයේ අනන්ත අප්රමාණ ජාවාරම් තියෙනවා එහෙම නැතුව නමක් කියලා අහවලාගේ එක විතරක් මැඩල වැඩක් නෑ අපේ රටට හැමදාමත් උනේ එකෙක්ට දික් කරන් ඉන්නවා අනිත් උන් ඔක්කොම ගේම ගහනවා