මෙම වැඩසටහන පැවැත්වූ බර්ජය මවුන්ට් රෝයල් හෝටලය මගින් ගල්කිස්ස මුහුදු තීරයේ පවත්වාගෙනයන ආහාර ලබාදීමේ ස්ථානයක් මීට පෙරද අපිරිසිදු ආහාර ලබාදීම නිසා රත්මලාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලීමක් සිදුකර ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. මම එය ආවරණය කිරීමට ගියා. ඒ අවස්ථාවේදී ඉහළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට කියනව මට ඇහුණ. (දුරකථනයෙන්) ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වැඩසටහනකට ගිය පිරිස පිළිබඳව සොයා නොබැලීම කනගාටුවට කාරණාවක්. මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි අනික් ආරාධිත පිරිසත් ඇවිත් තිබුණෙ ආරාධනාකරපු නිසා. ආරාධනා කරල ඔවුන් පිළිබඳව නොසලකා හැරීම කොච්චර කණගාටුදායක කාරණාවක්ද?
ආරාධනා කරල ඔවුන් පිළිබඳව නොසලකා හැරීම කොච්චර කණගාටුදායක කාරණාවක්ද?
Previous Articleදිනේෂ් සොයුරා සහ සුසන්ත සොයුරා,ඔබේ තර්කය අතිශයින් සාධාණයි.
Next Article 2024.06.10 දින දුම්රිය ධාවන කටයුතු