එක මනුස්සයෙක් රුපියල් 120000 ගාණේ පවුලක් වෙනුවෙන් හතර දෙනෙක් ඉන්නව නං හාරලක්ෂ අසූ දාහක මුදලක් අවුරුද්දකට ගෙවලත් අපේ මනුස්සයෙක් වයසට ගියාට පස්සේ රුපියල් 1900ක පින් පඩිය රුපියල් දහදාහක්වත් කරගන්න පුළුවන් වුනාද? accident එකක් උනාට පස්සේ ආබාධිත උනාට පස්සේ එහෙම නැත්නම් වයසට ගියාට පස්සේ ජනරජයෙන් තියෙන රැකවරණය මොකක්ද?
දරුවන්ගෙන් කාලා බල ඉන්න බලාගෙන ඉන්න කට්ටියට නම් මේ ජනරජය හොඳයි.
ඉඩමක වැට මායිම වෙනස් කරලා අඩියක් අල්ලලා හොරට වැට ගැහුවට පස්සේ පොලිසියට පැමිණිල්ලක් දැම්මට පස්සේ ඒකට සාධාරණයක්වත් ඉෂ්ට වෙනවද?
ඔබගේ ඉඩමක පත්ඉරුවක් විනාශ වුණාට පස්සේ අලුතෙන් ඒ පත්තිරුව කොපි කරලා ලියන එකවත් මේ රටේ ජනරජය විසින් කරනවද
පොලිසියට පැමිණිල්ලක් විභාග කරන්න ගියාට පස්සේ ඒකට සාධාරණයක්වත් ඉෂ්ට වෙලාද අඩු ගානේ ඔබට වංචාවක් උනාට පස්සේ ඒ වංචාවට අපි චූදිතයව හොයලා දුන්නහමත් අඩු ගානේ නඩුවක් දාන එක කරනවද
රුපියල් තිස් දාහට හතළිස් දාහට ජපානේ පරණ කාර් තියෙන කාලෙවත් අවුරුදු පහට වැඩිය පරණ වාහන ආනයනය තහනම් කරලා තිබුණා. දැනුත් ඒ නීතිය තියෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක් පරණ වාහනයක් ලංකාවට ගේන්න තහනම්. ඉතින් ඔය තහනම හින්දා අපිට ගේන්න වෙන්නේ ඒ අවුරුදු පහ ඇතුලෙ තියෙන වාහනේ විතරයි. එතකොට ඒ වාහනේ වටිනාකම වැඩි හින්දා අපි රජයට වැඩි බද්දක් ගෙවන්න ඕනේ. ඉතින් මිනිස්සුන්ට අඩු මිලට වාහනයක් ගන්න ලංකාවේ 1966 වාහන දුවද්දී අර ඊට වැඩිය අඩු කාලයකදී ඒ කියන්නේ අද 2024 නම් 2018 වාහනයක් ගෙනල්ලා පාවිච්චි කරන්න තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා. ඉතින් මේවා හරිද? රෝද හතරක වාහනයක් ගන්ඩ අවස්ථාව තියෙද්දි ඒක සීමාවට පත් කරලා ත්‍රීවිල් එක ගිහින් චප්ප වෙලා මැරෙන අවස්ථාවලදී මතක් කරන්න ඔබ ඡන්දය ඉල්ලන්න සූදානම් නැති නිසා තමයි ඔබට එහෙම අනතුරු සිද්ධ වෙන්නේ කියලා. ඔබ බයික් එකේ ගිහින් ඉවරවෙලා යම්කිසි අනතුරක් සිද්ධ වෙනවා නම් ඔබට කාර් එකක් ගන්ඩ සාමාන්‍යවත් වත්කමක් තියෙනවනම් ඒ මුදල පාවිච්චි කරලා ඒ දේ කරන්නේ නැතුව ඔබ අනතුරකට ලක් වෙන එකේ හේතුව ඔබමයි.
හේතුව තමයි ඔබ මැතිවරණ ක්‍රියාදාමයට දායක වෙලා මේ රටේ පාලන බලය අල්ලගන්න කිසිදු උත්සාහයක් දරල නෑ. ඔබ බෝට්ටුවකට නැගලා ඕස්ට්‍රේලියාවට යන්න උත්සාහ කරනවා. ජීවිත අවදානමක් දරාගෙන නමුත් ඔබට හම්බවෙනවා තමන්ගේ ගමේ ඡන්දේ ඉල්ලුවොත් චන්ද දෙසීයක්. ඒ ඡන්ද දෙසීය ගානේ ගමකට එක්කෙනෙක් ගානේ සම්බන්ධ වුණොත් අපිට පුළුවන් වසන් දාහතර දාහ වැඩි කිරීම 200 කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 28ක තිහක වගේ ඡන්ද ප්‍රමාණයක්. ඉතින් ඒ ඡන්ද ප්‍රමාණය ඇරගත්තොත් අපිට පුළුවන් මන්ත්‍රී දුර හැටක් පාර්ලිමේන්තුවේ දිනාගන්න මේ රටේ තීරක බලය බවට පත්වෙන්න ඉතින් එහෙම කරන්නේ නැහැ. නමුත් අර කන්ටේනර් පෙට්ටියකට නැගලා ඕස්ට්‍රේලියාවට පනින්න උත්සාහ කරනවා. මේ රට අතඇරලා ගිහින්. තමන්ගේ අම්මට තාත්තට ආදරේ නැති එකා රටක් හදන්නේ කොහොමද රට අතෑරලා යනවා කියන්නේම මේ රටේ ඉන්න තමන්ගේ ඥාතීන් දෙමාපියෝ අතෑරලා දාලා යනවා කියන එක එතකොට ඒ පුද්ගලයෝ ඇත්තටම මේ රටට නුසුදුසු පුද්ගලයෝ හැටියට තමා අපිට කියන්න වෙන්නේ. ඒ මිනිස්සු මේ රටේ පාලන බලය අල්ලගන්න උත්සාහ කරන්නේ නෑ ඒ වෙනුවට රට ඇත්තෑරලා ගිහින් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය හොයාගන්න උත්සාහයක්
අද ඔබ රජය ආයතනයකට ගියාට පස්සේ ඒ රජයේ සේවකයාගේ ගෙම්බර බල බලා ඉන්නවා ඇරෙන්ඩ ඔබට ගිය රාජකාරිය ඉක්මනට කරගෙන එන්න පුළුවන්කමක් තියෙනවද ඒ සම්බන්ධව ඔබ පැමිණිල්ලක් කරාට පස්සේ ඒකට සාධාරණ විසඳුමක් හම්බවෙනවද
මේවට වගකියන්න ඕනේ ඔබතුමාලා ඒකට හේතුව තමා ඔබතුමාලා මේ රටේ පාලන බලය ලබාගන්න උත්සාහ නොකර සිටීම අපි සිව්හෙල් ජාතික පෙරමුණ හැටියට මේ රටේ පාලන බලය ලබාගන්න පහසු ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා. මොකක්ද තමන්ගේ ග්‍රාමසේව වසමේ කැම්පේන් එක කිරීම සහ මැතිවරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් එක ග්‍රාමසේවා වසමක් විතරයි එක්කෙනෙකුට ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රියාදාමය ඔස්සේ අපිට හැකියාව තියෙනව ශ්‍රී ලංකාව තුළ මන්ත්‍රී දුර හැටක් ලබා ගැනීමට ඔබ මේකට එකතු වෙන්නේ නැත්නම් ඔබ කරන්නේ අර දෙසිය විසිහයට උදව් කරන්න කටයුතු කිරීමක් පමණයි. ඔබ ගන්නා ෆෝන් කාඩ් එකේ ඉඳන් ඔබ ගන්නා හාල් ඇටේ ඉඳන් ඔබ ගන්නා සීනි ඇටේ ඉඳන් ඔබතුමාලා බදු ගෙවනවා. ඒ බදු වලට සරිලන ප්‍රතිලාභයක් ඔබතුමාලාට ලැබෙනවද ඔබතුමාලට ඔබතුමාලගේ මාර්ග පද්ධතියවත් හරි ආකාරව සකස් කරල තියෙනවද මම අහන්නේ පාරේ තියෙන පොඩි වලක් ලොකු වෙනකම් බලන් ඉඳලා ඒ මුළු පාරටම ටෙන්ඩර් දාන මේ ක්‍රියාදාමය අවසන් කරන්න අපි පෙළ ගැහෙන්න ඕනේ. මේකට පළවෙනි කාරණාව අපි හැම වෙලාවෙම රණ්ඩු වෙනවා අපේ ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කිරීම සම්බන්ධවත් ප්‍රතිපත්ති මත තමයි පක්ෂ වලට බැඳෙන්නේ? පළවෙනි කාරණාව තේරුම් ගන්න අපි කණ්ඩායමක් හැටියට එකමුතු වෙලා තමා අපි හදන්න ඕනේ ප්‍රතිපත්තිය. ඉතින් එකමුතු වෙන්න කණ්ඩායමක් නැතුව නාමයෝජනා පත්‍රය අත්සන් කරන්න මිනිස්සු නැතුව නිකං බොරුවට අපි කතා කරලා වැඩක් නෑ මේ රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ ගැන මොකද ප්‍රතිපත්ති ප්රකාශනයට කොළ විස්සක් පනහක් තිබුණට වැඩක් නෑ ඒක ක්‍රියාත්මක කරන්න මැතිවරණයට ඉදිරිපත් වන මිනිස්සු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතුව. මේ රටේ මිනිස්සුන්ගේ හැටියට තමා මේ රටේ පාලකයෝ ටික පත්වෙලා තියෙන්නේ. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය පාලකයෝ ටික තමයි මේ දැන් බිහිවෙලා තියෙන්නේ. ඒකට හේතුව ඔබතුමාලා වෙනස් නොවීම ඔබතුමාලා වෙනස් වෙන්න ඕනේ. මොකද අපි දේශපාලනයට අකමැතියි කියලා කියනවා පම්පෝරි ගහන පුද්ගලයෝ අර ගෝල් පේස් එකේ ගිහින් එහෙම නැත්නම් තමන්ගේ නගරයට ඇවිදින් ටයර් පුච්චන්ඩ දායක වුණා. ඉතින් ඒ පුද්ගලයෝ ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. හේතුව තමයි ඒ පුද්ගලයෝ මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්න කිසිදු උනන්දුවක් නැතිවීම. අපි දැකල තියෙන්නේ බොහෝම සුළු පිරිසක් විතරයි ඒ මැතිවරණ ක්‍රියාදාමය ඔස්සේ මේ රටේ පාලන බලය ලබාගන්න ඕනේ කියලා ඔය ගෝල්පේස් අරගලයට ගිය මිනිස්සුන්ගෙන් ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් අපි කොහොමද දන්නේ? මේ මිනිස්සු කාගේ අතකොළුවක් හැටියට ඔය ගෝල් පේස් එකට ගියාද කියලා. මැතිවරණ ක්‍රියා දාමයට සහභාගි වෙන්නෙ නැතුව අරගල කරා කියලා ඉවරවෙලා රටක පාලන බලය වෙනස් කරන්න බැහැ. ඒක විහිළුවක්. මොකද අරගලයෙන් රටක පාලන බලය වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක හැම රටකටම අදාල වෙන්න ඕනේ. නමුත් 1900 කියන වර්ෂයෙන් පස්සේ රටවල පාලන බලය ලේසියෙන් අල්ලගන්න ක්‍රමවේදයක් තමා සකස් කරලා තියෙන්නේ මැතිවරණය කියන එක නැත්නම් ගොඩක් වෙලාවට සිද්ධ වුණේ ලේ හෙළ වීමකින් එහෙම නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට රටේ පාලන බලය ලබා ගැනීම ඉතින් එම තත්ත්වය වෙනස් කිරීමක් වෙලා තියෙනවා 1900 කියන අවුරුද්දෙන් පස්සේ එතකොට ඡන්ද බලය අපි පාවිච්චි කරන්නේ නැතුව හිතලු කතා කිය කිය මේ ඡන්දය සම්බන්ධව විවේචන කර කරයි ඉඳීම තේරුමක් නැති ඵලක් නැති නිෂ්ඵල ක්‍රියාවක් හැටියට තමයි අපි දකින්නේ. අපි පළවෙනියට මැතිවරණයට මේ රටේ ග්‍රාමසේව වසන් දාහතරදාස් විසිදෙකේ කණ්ඩායමක් සකස් කළ යුතුයි. ඒ කණ්ඩායම සකස් කරන්නේ නැතුව පක්ෂ හැටියට බෙදිලා එහෙම නැත්නම් වෙන වෙන කණ්ඩායම් හැටියට බෙදිලා ගෙඩිය කඩාගන්න ඉස්සෙල්ලා ගෙඩිය බෙදා ගන්න රණ්ඩු කරලා. එහෙම නැත්නම් ප්‍රතිපත්ති ප්රකාශනය ගෙඩිය බෙදලා ඉවර වෙලා හදන හැටි එහෙම නැත්නම් උයනවද මලවනවද කියලා ඒ සම්බන්ධව රණ්ඩු කරලා මැතිවරණ ක්‍රියාදාමය කඩාකප්පල් කිරීම කරන්නේ මේ 226යේම අතකොළු කියන එක මතක් කරලා දෙන්න කැමතියි කරනවා දෙසිය විසි පහේ ඉන්න ඈයෝ අපේ රට දියුණු කරන්න උත්සාහ කරා නං මම අහන්නේ එහෙම දියුණු නොවුනේ මන්ද
n