කුඩා දරුවන්ගේ සංජානනීය උපත් ආබාධ ( පාදවල ආබාධ ප්රමුඛ කොටගත් ) කළමනාකරණය කිරීම පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව
සමාරම්භක අවස්ථාව
දිනය – 2025.01.20 සඳුදා
වේලාව – පෙරවරු 9
ස්ථානය – මිරාජ් හෝටලය වැල්ලවත්ත
ඉහත අවස්ථාව සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන් කාරුණිකව ආරාධනා කරමු ස්තුතියි
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ විද්‍යායතනය
PRESS INVITATION
South Asian Regional conference for knowledge exchange on management of Birth defects including Limb deformities
INAUGURATION CEREMONY
Date – Monday 20th January 2025
Time – 9 am
Venue – Hotel Mirage Wellawatta
All media personal are kindly invited to cover the event. Thank you
College of Community Physicians of Sri Lanka ( CCPSL )
The post මාධ්‍ය ආරාධනයයි appeared first on PFP News.