බාල බෙහෙත් විතරක් නෙවෙයි බාල ප්ලාස්ටර් ,පසුගිය කාලේ කැනියුලා එකක් ගැහුවම රෝසපාට රෙදි ප්ලාස්ටර් එකක් ගැහුවේ ගලවද්දි අතේ මයිල් නහර එක්ක ගැලවෙන්නේ ඒකට මෙන්න අලුත් එවා කොල කෑලි වගේ නිතරම ගැලවෙනවා නහර ඇතුලේ තියෙන කටුව හෙලවෙද්දි වේදනා දෙනවා මේවා ගෙන්වපු එකා අනුමැතිය දීපු එකාගෙයි පස්ස පැත්තට කැනියුලා එකක් ගහලා මේ ප්ලාස්ටර් ගහන්න ඕන ,මේ වගේ සක්කිලි වැඩ රටේ හෙලි කරන්න ඕන ,රෝහල් අධ්යක්ෂ වරුන් මෙයට පලි නැති අතර විශය භාර ඇමැති සෞඛ්‍ය ලේකම් වගකිවයුතු ය, හෙට ටිකට් කපන් ආපු ගමන් අදාළ අප්පුහාමිලා ගේ දෙසවන් වලට ආදරනිය භාශාවෙන් අමතමි, සදුදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට බාල සෞඛ්‍ය උපකරන එක්ක අපේ විරෝධය පල කරමි,