දේශපාලන සමානාත්මතාවය විසින් ලියා තිබෙන ප්රජාතන්ත්රවාදී නව යෝජනා ප්රරජාතන්ත්රවාදී පොදු අයිතිය යන ඉන්දික ඔබේසේකරගේ ලංකාවාදය කෘතිය තුල ගැඹුරින් සාකච්ඡා නොවේ. ප්රජාතන්ත්රවාදී පොදු අයිතිය යන කරුණු විචාරකට හැඟේ නැතැයි කීමට බැරි තරම් ය.
ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා ම පක්ෂවල අභ්‍යන්තරය තුළ ආරවුල් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලියවිල්ලක් ලියන විට ඒ සඳහා පොදු ප්‍රජාව ගේ දේශපාලන සමානාත්මතාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම හා සංයුතිය ප්‍රජාවට බලපාන ආකාරය ඒය යුක්ති සහගත කිරීම සඳහා වඩාත් පිටුවහලක් ලැබෙනවා.
පුරවැසියෙකුට ලැබෙන ඡන්ද බලය පමණක් නොවේ ඊටත් වඩා තවත් කරුණු ඇත්තේ පවතින දිගු ක්‍රමවේදය ලැබී ඇත්තේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා අයුතු විදියට පාවිච්ච වන පරිසරය නිසයි.
විධායක ජනාධිපතිවරයෙකු අසීමිත බලතල පාවිච්චි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අප සතුයි අභිමතාර්ථ වෙනුවෙන් පාර්ලිමේන්තු සැසි අවසන් කිරීම සිදු කර එක බලපෑම රටේ විවිධ අයුරින් සිදු වුණා. වර්තමාන ජනාධිපතිගෙනුත් මේ අයුතු ක්‍රියාව සිදු වුණේ 78 ව්‍යවස්ථාවේ ගොනුවී නැති නිසයි.
විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින අර්බුදය නිරූපණය වන අවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාම දකින්නට ලැබෙනවා. නියාමනය සඳහා ඒ සඳහා අවශ්‍ය බුද්ධිමය සංවාද වැඩසටහන් ඉල්ලන තත්ත්වයක අපි පටු වෙනවා. එවැනි පරිසරයක් තුළ ඉන්දික ඔබේසේකරගේ නව යෝජනා මීට වඩා ගැඹුරු ගැඹුරින් පුළුල්ව ගොනු වූවා නම් වඩාත් වැදගත් පාලක පන්තියේ ඕනා එපාකම් මත යැපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් වී තිබීම නිසා වඩාත් වැදගත් එවැනි පැති පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වන්නේ අයුතු ලෙස මහජනතාව ගසා කන පරිසරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම නිර්මාණය වී තිබීම නිසයි. සිවිල් සේවා සේවයේ බොහෝ දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැති බව පැහැදිලි වුණු අවස්ථා බොහොමයක් තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මේ මූලික ලියවිල්ල කියවා නැති අමාත්‍යාංශ ලේකම්වරු සිටිය බවත් දැනටත් සිටින බවත් රාජ්‍ය ලියවිල්ලයි. එවැනි අවස්ථා ඔවුන් නිරුවත්වුණු අවස්ථා මේ විචාර ලිපිය ලියන සුමිත් කොඩිතුවක්කුට අවස්ථාව ලැබුණා, එය ඉතාම කනගාටුවට කරුණක්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අමාත්‍යංශය යටතේ සිටී ලේකම්වරියක් මීට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් ඇය ඇගේ පොත් පිළිබඳ කොළඹ මහජන පුස්තකාලයේ පැවති කතිකාවතකදී මේවා මේ බව අනාවරණය වුනා. මහජන පුස්තකාලය පැවති සංවාදයකදී ඇය පිළිතුරු දීමට අසමත් වීම නිසා පසුව ඇයගෙන් නැගූ ප්රශ්නයේදී ඇගේ පිළිතුර පැහැදිලි වූයේ නැහැ යන්නයි ඒ පිළිබඳ දිගු විස්තරයක් ඉදිරි කාලයේදී ලංකාවේ සිවිල් සේවා නිලධාරි අරබයා සිදු කරනවා. ලංකාවේ සිවිල් දහරින්ගේ තත්ත්වය එසේ නම් පොදු ප්‍රජාව ගේ තත්ත්වය කෙබඳු විය හැකිදැයි ඔබට තේරුම් ගන්න පුළුවන්. දැනට තබා ගැනීම මෙවැනි පරිසරයක් හමුවේ ස්වාධීන පුරවැසියෙක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ලේඛනයක් සැකසීම අගය කල යුත්තක් නමුත් එවැනි ලියවිල්ලක දී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන හිමි මූලධර්ම පැහැදිලිව නැවත උදුරා ගෙන තිබෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට වඩා අධ්‍යයනය කර මේ කෘතිය ලිව්වානම් වඩාත් වැදගත්. යුගයක අප මේ ජීවත් වන්නේ මැතිවරණ ප්‍රතිසංස්කරණ නව යෝජනා බව ඔබ දන්නා කරුණක් සමාජ හා ආර්ථික රට තුළ ගොනු වීමට 78 ව්‍යවස්ථාව ප්‍රධාන වරප්‍රසාද නැති ජන කොට්ඨාස ඉතාම දුක්ඛිත දේශපාලනයෙන් පිටමංවන රටාවක් රට පුරා ගොඩනැගී තිබෙනවා. ජනමාධ්‍ය දුරාචාරය ඉන් ප්‍රධාන වී තිබෙනවා. අසමාන අවස්ථා නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට අපහසු වේ වී තිබෙනවා. ගුණාත්මක අධ්‍යාපනයක් නැති නිසා හොඳ දේශපාලන සාක්ෂරතාවයක් රටේ පොදු ප්‍රජාවට ලැබිලා නැහැ. මේ නිසා ජනමාධ්‍ය හා මැතිවරණ ක්‍රියාවලියේ දී කූට ලෙස මෙහෙය මෙහෙයවීම් අනන්තවත් සිදු වෙනවා, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඊට වළක්වා ගත යුතු සාධක ඉලක්ක මනාව අන්තර්ගත විය යුතුයි. දැන් පවතින්නේ වරප්‍රසාද ලත් පන්තියට හිමිකම් ලැබෙන සෙසු කොටස් වලට හිමිකම් නොලැබෙන සමාජ වටපිටාවක්. සමස්ත ප්‍රජාව ලැබිය යුතු හිමිකම් වරප්‍රසාද විදියට භුක්ති විඳින වරප්‍රසාද ලත් සුළු පිරිසකගේ භාවිතය හැසිරීම මීට ප්‍රධාන සාධකයක්. ලාංකික දේශපාලන බලය වෙනස ප්රචණ්ඩත්වයක් මගින් තහවුරු කරන දේශපාලන ව්‍යාපාරයක් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහජන නියෝජිතයින් මිලට ගැනීමේ ක්‍රමවේද මතුවී ඇත්තේ ඒ නිසයි. සුළු පිරිසකගේ ප්රචණ්ඩත්වය දුප්පතුන් ඉඳන් අතර අසාධාරණත්වය ට ගොනු කරන සමාජ වටපිටාව ඉවත් කිරීමට මෙතෙක් පැවති කිසිදු රජයක් උත්සාහ දරා නැහැ. ග්‍රීසියේ ප්රජාතන්ත්රවාදය ක්‍රියාකළේ මහජනතාව සියල්ලන් එක් තැනකට රැස්වීම් පවත්වා දුප්පතුන්ගේ දිළිඳුකම හුදෙක් අසාධාරණත්වයට ලඝු කරනවාට වඩා ප්රජාතන්ත්රවාදය මූලික සාධක ලෙස ගෙන ඊට හරවත් මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළ යුතු පරිසරයක් ඉන්දික ඔබේසේකරගේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් නව යෝජනාවලිය මගින් අනාවරණය කරනවා. ඒ පිළිබඳව තවදුරටත් දිගු සාකච්ඡාවක් ඉදිරියේදී කියවන්න අසන්න බලන්න බලාපොරොත්තු වෙනවා.