The post ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ඉහල පෙලේ වගකිවයුතු නිලධාරිනියක් මේ ප්රවත්තිය සම්බන්ධයෙන් අප වෙත පැහැදිලි කිරීමක් එවා තිබෙනව.ඒත් සම්පත් දායකයිනි ,සාමාජිකයිනි,මාධ්‍යවේදී මිතුරු මිතුරියනි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන නිල අවසරය ලබාගෙන කඩිනමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නිසා එතෙක් මේ ප්‍රකාශයේ අනන්‍යතාව හෙලි කල නොහැකියි..ඒ සමගම ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල මාධ්‍ය හමුවකදී සියලු තොරතුරු කඩිනමින් හෙලි කරන බවට පොරොන්දුවක් දුන්නා..මෙහි සියලු වගකිවයුත්තන් සිටියත් බොහෝ විට ඔවුන් මාධ්‍යයට කෙලින්ම පිළිතුරු නොදෙන්නේ සමහර කාලවල අත්දැකීම් අප්‍රසන්න නිසා..මන්ද සමහරු වෙඩි තියන්නේ පණිවුඩ කරුට.අපි ඒ නිසා අදාල ආයතනයේ රාජ්‍ය නිලධාරීන් දෙසත් සානුකම්පිතව බැලිය යුතුයි.කෙසේ වෙතත් මේ ක්‍රමය වඩාත් සරල කර ගැනිම හා සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් කර ගනීමට අලුත් ක්‍රම. සම්බන්ධයෙන් සාකච්ජාවක් නොවැම්බර් 05 දිනයෙන් පසු දින තුනක් ඇතුලත අලුත් සුව පුවත් අපි මූලිකවී සකසනවා..අප වෙත පෞද්ගලිකව එවන ලද පැහැදිලි කිරීම අප මෙසේ පහතින් සටහන් කරන්නම්.එහෙත්..එය ඔබේ දැනගැනීම.සඳහායි..ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටටහනේ නිල ප්‍රකාශයක් සේ එය සටහන් කරන්න එපා..ඔවුන් අද හෝ හෙට නැතිනම් කඩිනමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ඇති.එසේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ඇති…පහත සටහන ඔවුන් අප වෙත එවූ පැහැදිලි කිරීම..ඔබේදැනගනීමට පමණි..එවන ලද නිලධාරියාගේ අනන්‍යතාව සඟවා ඇතත් මෙය සම්බන්ධයෙන් නිවැරැදි පැහැදිලි කිරීමක්..අනන්‍යතාව සැඟවීමට ඇති අයිතිය ඔබ පිලිගනු ඇතැයි සිතමු ස්තුතියි Team Admin Aluth Suwa Puwath appeared first on PFP News.