අනුර අයියාජනාදිපති වුනේ…
🤷♀️
පැය විසිහතරෙන් තියා දවස්ගානක් ගියත්…
ජනාධිිපතිවරණයේදීවත් ඉිරිපත්කරන්න බැරිවුන ආර්ථික වැඩලිඵිවල ඉදිරිපත් කලෙ ් නෑ…
🦧ප්‍රථික්ශේප කරපු රනිල්ගේ ප්‍රථිපත්ති තවම කිසි වෙනසක් වෙන ලකුණක් නෑ..
🐟අනුර අයියා ජනාධිපතිවරණයේදී කිව්වේ IMF එකත් එක්ක සාකච්ඡා කරලා රනිල් එයාලත් එක්ක ඇති කරගත්ත එකඟතා වෙනස් කරගෙන ජනතාවගේ අවශ්‍යතා මුල්කරගත්ත වැඩපිලිවෙලකට යනවා කිව්වයා පැය විසිහතරෙන් 🦧කලාද ඒක කලේ නෑ
🐟රනිල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් දෙන්නම හිරේ දානවා කියලත් කිව්වා පැය විසිහතරෙන්
🦧කලාද ?ඒක කලේ නෑ
🐟මහ බැංකු අධිපති ගෙදර යවනවා කිව්වා පැය විසිහතරෙන්
🦧යවයි කියල හිතුවට යැව්වෙ නෑ
🐟සාධාරණ විදිහට අයකරණ බදු සහ කොමිස් අයින් කරලා තෙල්, ගෑස් වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට දෙනවා කිව්වා පැය විසි හතරරෙන්
🦧අඩු උනාද ඒක කලේ නෑ
🐟නව බදු ප්‍රතිපත්තියක් හදනවා කිව්වා පැය විසිහතරෙන්
🦧හැදුවද ඒක කලේ නෑ
🐟දුෂිතයෝ පන්නලා රාජ්‍ය සේවය සුද්ධ කරනවා කිව්වා. පැය විසිහතරෙන්
🦧ඒක කලේ නෑ
🐟රට තවදුරටත් ණය කරන්නේ නෑ කියලා කිව්වා සති තුනට කෝටි 40000 ණය අරන් එදා වෙලා ටුවර් වලට එකෙන් විශ්‍රාමිකයන්ට 3000 කැලි ගෙවන චන්ද ගුන්ඩු වලට
🐟පහුගිය දා ආපු IMF කණ්ඩායම ඉස්සරහා අනුරවත්,අනුරගේ ආර්ථික කමිටුවත්,ආර්ථික ඔස්ථාර් සුනිල් හදුන්නෙත්තිවත් මීක් සද්ධයක් නැතිව රනිල් සහ අයිඑම්එෆ් එක ඇති කරගෙන තියන සියලු කොන්දේසිවලට එකඟ වුනා. කයිය ගැහුවෙ නම් ආන්ඩුව ගත්තම අපෙ කොන්දෙසිවලට දෙනව නම් දෙන්න නැත්තං යන්න කියන්න
🐟රනිල් සහ IMF එක අතර ඇතිවුන එකඟතාවය නීතියක් බවට පත් කරන්න ගෙනාපු පාර්ලිමේන්තු පණතට හැබැයි එදා අනුරලා පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුනා.
🐟මේ රටේ ජනතාව ණය කලා ඇති තවදුරටත් ණය කරන්න අපිට අයිතියක් නෑ කියකියා වේදිකා ගානේ කෑගහපු අනුර මේ සති තුනට විතරක් දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 400 කට වැඩිය අරන් තියනවා.
ලෝක බැංකුවෙන් ඩොලර්
මිලියන 200 ක් ගත්තා.ඒවත් ඉතිං ණය තමයි.
ඉතිං ඇයි ඒත 2/3 දෙන්න ඔන…
බලන්න අනුර අයිය සුද්ද කරන් යන්නෙ උරුලෑවො ගිය පාරක්.
❤රාජපක්ෂල හත් මුතු පරම්පරාවම නෑදැයො ලිස්ට් එකට දැම්ම හැබැයි ජනබල වේගෙ පවුල් පාලනෙ කියන්න ඉන්නෙ බිමල්ගෙ නොන සහොදරියයි චතුරංග ගෙ තාත්ත සහොදරයයි විතරයි
❤ රාජපක්ෂ විදෙශ පුරවැසියො බුරුතු පිටින් පාර්ලිමේන්තු එන්න දෙද්දි අනුර අයියගෙ ගාව ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ පුරවැසි උගත් බුද්ධිමත් පශුවෛද්‍ය වරයෙක් වෙන පුබුදු සහොදරය විතරයි
❤රාජපක්ෂල ලංකාව වටෙම ඉඩම් චිනට දුන්න හැබැයි අනුර අයිය ඉන්දියාවට දුන්නෙ රත්නපුර මැනික් ගරන්න ඉඩම් කීපෙකට බලපත්‍ර ..යාල කිට්ටුව හොටලයක් දාන්න… පොඩි ඉඩම් කෑල්ල සිනි ෆැක්ටරි යේ ඉඩම් ලංකාවෙම ගොවීන්ට බලන්න රාජපක්ෂල ට සාපේක්ෂව කොයිතරම් පොඩි ඉඩම් ප්‍රමාණයක් ද
❤ රාජපක්ෂල STF කොමාන්ඩො ආරක්ෂාව ගත්තට බලන්න අනුර අයිය ගන්නෙ චන්ද්‍රිකා ජනාධිපති තුමිය බැද්දෙගාන සංජිව වගෙ ඉතා හිතවත් දක්ෂයෙක් ළඟ තියා ගත්ත වගෙ අනුර අයිය ආරක්ෂාවට තියන් ඉන්නෙ එදා ඉදල ළඟ ඉන්න පක්ශයෙ සහොදරයෙක්
❤ අනෙක් උන් වගෙ ගජ මිතුරු සංග්‍රහන් කලේ නැ පක්ශයට හිතවත් පට්ට වැඩ්ඩො උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරුන්ට විතරයි තනතුරු දුන්නෙ ඒකත් පැනල් එකකින් ඉන්ටවීව් කරල තමා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ දෙන්න ඉන්නෙ…
මේ ජනාධිපති උන ගමන් කලබලෙ නෙ ඒ නිසා තමා එහෙම නැතුව පත් කලේ
❤රටට තිබ්බ ලොකුම අවහිරයක් උන අරලිය ගහ මන්දිරෙ ඉස්සරහ පාර ඇරිය…
යුද්දෙ ඉවර කරා කිව්ව මහින්දට වත් ඒ වහෙ දෙයක් කරන්න පුළුවන් උනාද,
❤බුදු දහමට අනුර අයියගෙ ලැදියාව භක්තිය ඔප්පු කරමින් ඉන්නව
ඔය සති කීපයකට කරපුව..
අවුරුදු 76 කාපු රට සති තුනෙන් වෙනස් කරන්න බෑ සිස්ටම් එක චේන්ජ් කරන්න පටංගන්නම මේ පලවෙනි අවුරුදු පහ යයි…
අන්න ඒ නිසා සිස්ටම් එක චේන්ජ් කරන හැටි සැලසුම් අරන්න අනුර අයියට 2/3 දෙන්නම ඔන…
ඊට පස්සෙ 2029 චන්දෙ අපි 5/6 ම දෙමු….රට හදල සිස්ටම් එක චේන්ජ් කරන්න..
ජනාධිපති අනුර අයියාට 2/3 ක ආන්ඩු බලයක් දෙමු 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃 අනුර අයියාජනාදිපති වුනේ… 🤷♀️ පැය විසිහතරෙන් තියා දවස්ගානක් ගියත්… ජනාධිිපතිවරණයේදීවත් ඉිරිපත්කරන්න බැරිවුන ආර්ථික වැඩලිඵිවල ඉදිරිපත් කලෙ ් නෑ… 🦧ප්‍රථික්ශේප කරපු රනිල්ගේ ප්‍රථිපත්ති තවම කිසි වෙනසක් වෙන ලකුණක් නෑ.. 🐟අනුර අයියා ජනාධිපතිවරණයේදී කිව්වේ IMF එකත් එක්ක සාකච්ඡා කරලා රනිල් එයාලත් එක්ක ඇති කරගත්ත එකඟතා වෙනස් කරගෙන ජනතාවගේ අවශ්‍යතා මුල්කරගත්ත වැඩපිලිවෙලකට යනවා කිව්වයා පැය විසිහතරෙන් 🦧කලාද ඒක කලේ නෑ 🐟රනිල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් දෙන්නම හිරේ දානවා කියලත් කිව්වා පැය විසිහතරෙන් 🦧කලාද ?ඒක කලේ නෑ 🐟මහ බැංකු අධිපති ගෙදර යවනවා කිව්වා පැය විසිහතරෙන් 🦧යවයි කියල හිතුවට යැව්වෙ නෑ 🐟සාධාරණ විදිහට අයකරණ බදු සහ කොමිස් අයින් කරලා තෙල්, ගෑස් වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට දෙනවා කිව්වා පැය විසි හතරරෙන් 🦧අඩු උනාද ඒක කලේ නෑ 🐟නව බදු ප්‍රතිපත්තියක් හදනවා කිව්වා පැය විසිහතරෙන් 🦧හැදුවද ඒක කලේ නෑ 🐟දුෂිතයෝ පන්නලා රාජ්‍ය සේවය සුද්ධ කරනවා කිව්වා. පැය විසිහතරෙන් 🦧ඒක කලේ නෑ 🐟රට තවදුරටත් ණය කරන්නේ නෑ කියලා කිව්වා සති තුනට කෝටි 40000 ණය අරන් එදා වෙලා ටුවර් වලට එකෙන් විශ්‍රාමිකයන්ට 3000 කැලි ගෙවන චන්ද ගුන්ඩු වලට 🐟පහුගිය දා ආපු IMF කණ්ඩායම ඉස්සරහා අනුරවත්,අනුරගේ ආර්ථික කමිටුවත්,ආර්ථික ඔස්ථාර් සුනිල් හදුන්නෙත්තිවත් මීක් සද්ධයක් නැතිව රනිල් සහ අයිඑම්එෆ් එක ඇති කරගෙන තියන සියලු කොන්දේසිවලට එකඟ වුනා. කයිය ගැහුවෙ නම් ආන්ඩුව ගත්තම අපෙ කොන්දෙසිවලට දෙනව නම් දෙන්න නැත්තං යන්න කියන්න 🐟රනිල් සහ IMF එක අතර ඇතිවුන එකඟතාවය නීතියක් බවට පත් කරන්න ගෙනාපු පාර්ලිමේන්තු පණතට හැබැයි එදා අනුරලා පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුනා. 🐟මේ රටේ ජනතාව ණය කලා ඇති තවදුරටත් ණය කරන්න අපිට අයිතියක් නෑ කියකියා වේදිකා ගානේ කෑගහපු අනුර මේ සති තුනට විතරක් දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 400 කට වැඩිය අරන් තියනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ගත්තා.ඒවත් ඉතිං ණය තමයි. ඉතිං ඇයි ඒත 2/3 දෙන්න ඔන… බලන්න අනුර අයිය සුද්ද කරන් යන්නෙ උරුලෑවො ගිය පාරක්. ❤රාජපක්ෂල හත් මුතු පරම්පරාවම නෑදැයො ලිස්ට් එකට දැම්ම හැබැයි ජනබල වේගෙ පවුල් පාලනෙ කියන්න ඉන්නෙ බිමල්ගෙ නොන සහොදරියයි චතුරංග ගෙ තාත්ත සහොදරයයි විතරයි ❤ රාජපක්ෂ විදෙශ පුරවැසියො බුරුතු පිටින් පාර්ලිමේන්තු එන්න දෙද්දි අනුර අයියගෙ ගාව ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ පුරවැසි උගත් බුද්ධිමත් පශුවෛද්‍ය වරයෙක් වෙන පුබුදු සහොදරය විතරයි ❤රාජපක්ෂල ලංකාව වටෙම ඉඩම් චිනට දුන්න හැබැයි අනුර අයිය ඉන්දියාවට දුන්නෙ රත්නපුර මැනික් ගරන්න ඉඩම් කීපෙකට බලපත්‍ර ..යාල කිට්ටුව හොටලයක් දාන්න… පොඩි ඉඩම් කෑල්ල සිනි ෆැක්ටරි යේ ඉඩම් ලංකාවෙම ගොවීන්ට බලන්න රාජපක්ෂල ට සාපේක්ෂව කොයිතරම් පොඩි ඉඩම් ප්‍රමාණයක් ද ❤ රාජපක්ෂල STF කොමාන්ඩො ආරක්ෂාව ගත්තට බලන්න අනුර අයිය ගන්නෙ චන්ද්‍රිකා ජනාධිපති තුමිය බැද්දෙගාන සංජිව වගෙ ඉතා හිතවත් දක්ෂයෙක් ළඟ තියා ගත්ත වගෙ අනුර අයිය ආරක්ෂාවට තියන් ඉන්නෙ එදා ඉදල ළඟ ඉන්න පක්ශයෙ සහොදරයෙක් ❤ අනෙක් උන් වගෙ ගජ මිතුරු සංග්‍රහන් කලේ නැ පක්ශයට හිතවත් පට්ට වැඩ්ඩො උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරුන්ට විතරයි තනතුරු දුන්නෙ ඒකත් පැනල් එකකින් ඉන්ටවීව් කරල තමා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ දෙන්න ඉන්නෙ… මේ ජනාධිපති උන ගමන් කලබලෙ නෙ ඒ නිසා තමා එහෙම නැතුව පත් කලේ ❤රටට තිබ්බ ලොකුම අවහිරයක් උන අරලිය ගහ මන්දිරෙ ඉස්සරහ පාර ඇරිය… යුද්දෙ ඉවර කරා කිව්ව මහින්දට වත් ඒ වහෙ දෙයක් කරන්න පුළුවන් උනාද, ❤බුදු දහමට අනුර අයියගෙ ලැදියාව භක්තිය ඔප්පු කරමින් ඉන්නව ඔය සති කීපයකට කරපුව.. අවුරුදු 76 කාපු රට සති තුනෙන් වෙනස් කරන්න බෑ සිස්ටම් එක චේන්ජ් කරන්න පටංගන්නම මේ පලවෙනි අවුරුදු පහ යයි… අන්න ඒ නිසා සිස්ටම් එක චේන්ජ් කරන හැටි සැලසුම් අරන්න අනුර අයියට 2/3 දෙන්නම ඔන… ඊට පස්සෙ 2029 චන්දෙ අපි 5/6 ම දෙමු….රට හදල සිස්ටම් එක චේන්ජ් කරන්න..