#
චීන රජයේ සහයෝගීවයෙන් ශ්‍රී ලංකාවේ ජනයාට දියුණු සෞඛය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාව(නොමිලේ) ලබාදීම අද උදෑසන කොළඹ වරායේ දී ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරු ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වුණ අතර චීන රජයට හා පිරිසට ස්තුතිය මෙන් ම සුභපැතුම් එක්කර එම නවීන පහසුකම් පරීක්ෂා කරමින් අගය කළහ.
ලොව පුරා සැරිසරමින් සෞඛ්‍ය සේවාව සපයන මේ නෞකාව අද උදෑසන සිට දෙසැ. 27 දා දක්වා මෙරට සේවාව සපයන්නට සූදානමින් සිටී.
CTC Scan, MRI Scan ඇතුළු සියලුම සෞඛ්‍ය පරීක්ෂාවන් ද චීනකටු ප්‍රතිකාර ඇතුළු එරට වෛද්‍ය ක්‍රම ද නොමිලයේ සැපයෙන මෙහි ව්ශේෂත්වය වන්නේ පොරොත්තු ලේඛණයන්ගෙන් තොරව එසැණින් සේවාව ලබාගැනීමට හැකි වීමයි.
මේ අගනා සේවාව පිලිබඳ තොරතුරු පොදු ජනයාට සන්නිවේදනය කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි දී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළා.
මාධ්‍ය අංශය
- ප්රවාහනඉ හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
චීන නාවික ජංගම රෝහල් නෞකාව (Peace Ark) කොළඹ වරායේ සේවාව අරඹයි.
########
චීන රජයේ සහයෝගීවයෙන් ශ්‍රී ලංකාවේ ජනයාට දියුණු සෞඛය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාව(නොමිලේ) ලබාදීම අද උදෑසන කොළඹ වරායේ දී ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරු ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වුණ අතර චීන රජයට හා පිරිසට ස්තුතිය මෙන් ම සුභපැතුම් එක්කර එම නවීන පහසුකම් පරීක්ෂා කරමින් අගය කළහ.
ලොව පුරා සැරිසරමින් සෞඛ්‍ය සේවාව සපයන මේ නෞකාව අද උදෑසන සිට දෙසැ. 27 දා දක්වා මෙරට සේවාව සපයන්නට සූදානමින් සිටී.
CTC Scan, MRI Scan ඇතුළු සියලුම සෞඛ්‍ය පරීක්ෂාවන් ද චීනකටු ප්‍රතිකාර ඇතුළු එරට වෛද්‍ය ක්‍රම ද නොමිලයේ සැපයෙන මෙහි ව්ශේෂත්වය වන්නේ පොරොත්තු ලේඛණයන්ගෙන් තොරව එසැණින් සේවාව ලබාගැනීමට හැකි වීමයි.
මේ අගනා සේවාව පිලිබඳ තොරතුරු පොදු ජනයාට සන්නිවේදනය කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි දී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළා.
මාධ්‍ය අංශය
– ප්රවාහනඉ හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
The post චීන නාවික ජංගම රෝහල් නෞකාව (Peace Ark) කොළඹ වරායේ සේවාව අරඹයි. appeared first on PFP News.