ගංවතුරින් මිය ගිය කුකුල් මස් පිලිබද කතන්දරය පිලිබද මහජන සෞඛ්‍ය පරික්ශකවරු නිහඬ ඇයි ? භූමිතෙල් මිල අඩු වුවද මාලු මිල ඉහළ යන්නේ බෝට්ටු වලට පැට්රල් ද ගහන්නේ? පාරිභෝගික අධිකාරිය කල යුත්තේ ඉහළ ගිය මිල පාලනය කිරිම මිස මහජන සෞඛ්‍ය පරික්ශකවරු න් ගේ රාජකාරි ආවරණය කිරිම නෙවෙයි ,අද සාලයෝ නැතිව පුසෝ බල්ලෝ අසරණ වෙලා ඉන්නේ මාලු කෑල්ලක් කන්න විදිහක් නැති ව පාරිභෝගික යා අසරනව ඉන්නේ බිත්තර නිශ්පාදන ය ඉහළ ගිහින් මේ පිලිබද මාධ්‍ය හමුව උදේ 9.00ට පන්නිපිටිය නිවසේදී ගෞරවනීය මාධ්‍ය අවධානය ට මාධ්‍ය ආවරණය සදහා අසේල සම්පත් ජාතික පාරිභෝගික පෙරමුණ