කලුතර දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා අද(ජුනි27) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී(නිලමැදුර) කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩභාරගනී.
ඒ කොළඹ ගිටපු දිස්ත්‍රික් ලේකම් කේජී විජේසිරි මහතා මැයි 31දා එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟම හිස්වූ එම ධුරයෙගහි පුරප්පාඩුව පුරවමිනි.
චිවෘත විශ්ව විද්‍යාලයයෙන් හා කැළණිය විශ්ව විද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනය ගදාරා ඇති ඒ මගතා මීට
පෙර ධීවර ගා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසත්, ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ අතිරේක ආනයන අපනයන පාලකවරයා ලෙසත් රාජකාරි කර ඇත.
The post කොළඹට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක් appeared first on PFP News.