කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත් මහත්මා, කෘෂිකර්ම හා පශු
සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල්
රණසිිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය
විමකල්න්ර ශරන් සහ සංවිධානය නියෝජිතයින් සාකච්ඡා කළ අතර, එහිදී විශේෂයෙන්ම
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත් මහත්මා විසින් නියෝජිතයින්
වෙත පෙන්වා දෙන ලද්දේ, රට තුළ ඉතා විශාල කෘෂිකර්ම වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වුවත්,
ගොවි ජනතාවගේ දරිද්‍රතාව නිරන්තරයෙන් වැඩි වෙමින් පවතින බවයි.
මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර