සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ සහ නීරෝගී සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 250 ක මුදලක් වැය කර ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල අද (31) ජනතා අයිතියට පත් කරන ලදි. සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සහ සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් […]
The post කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ ශල්‍යාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය සහ සායන වලින් යුක්ත රුපියල් මිලියන 250 ක වියදමකින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරේ. appeared first on PFP News .