ක්‍රමය වෙනස් කරනවා කියලා පත්වුණු ආණ්ඩුව, තවමනම් යන්නේ පරණ පාරේම තමා
ආණ්ඩුව හදපු හැටියේම ගෝල්ෆේස් වල සහ තැන් තැන්වල වාහන ගාල් කරලා දාපු ශෝ එක දැන් ඉවරයි. අපිට පේන විදිහට පරණ විදිහටම ඒ වාහන ටික බෙදාගෙන ඒ ගොල්ලෝ දැන් සතුටින් ඉන්නවා.
බිත්තරය අඩු වුණේ හිටපු අය කොමිස් ගත්ත නිසා කියලා මාර වටිනාකමක් ගත්තා. බිත්තරය තිබුණාට වඩා දැන් ගණං. එතකොට දැන් ඒ පගාව ගහනවා ඇත්තේ කවුද?
තෙල් වලින් රුපියල්150ක් පගාව ගහනවා කිව්වා. තෙල් මිල අඩු කලේ රුපියල් හයයි. ඒකත් සුපිරි වාහන වලට විතරයි. දැන් ඉතුරු ටික පාගා ගහන්නේ කවුද?
ඒ විතරක්ද? බලය අරන් මාසයක් යන්නත් කලින් ඒ අයගේ හැසිරීම, කථාබහ එහෙමත් වෙනස් වෙලා. හරිනි අමරසූරිය ඉස්සර කොච්චර නිහතමානීද?දැන් ඇය රනිල් උද්දච්ච උත්තර විතරයි දෙන්නේ..
රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
එක්සත් ප්රජාතන්ත්රවාදී හ
The post ආණ්ඩුව කැලේ පාරේ යනකොට පොඩි තට්ටුවක් දැම්මාට, අපි ඒක පෙරලලා මිනිස්සු අමාරුවේ දාන්න සූදානම් නෑ appeared first on PFP News.