අකුරන මිලානෝ හෝටලය උදෑසන හටගත් ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ල විනාශ වේ.
එම ගොඩනැගිල්ලේ උඩ මහලේ international පාසලක්ද පවත්වාගෙන යයි. එයද ගින්නෙන් විනාශ වී තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
The post අකුර නම් මිලානෝ හෝටලේ ගිනි ගෙන දැවෙයි. appeared first on PFP News.