බොදු සිසු සමුළුවේ පානදුර ශාඛාව ප්‍රබල අන්දමින් ක්‍රියාත්මක වූ බවද අසා ඇත. සමුළුවට අභියෝගයක් වූ බව ද අසා ඇත. පාන්දුරේ බොදු සිසු හඩ නමින් අනන්‍යතාවක් ගොඩනගාගෙන ද තිබුණි.
මා සමුළුවේ සිටි කාලයේ පානදුර ශාලාව ක්‍රියාත්මක වූයේ නැත.
අප කීප දෙනෙකු පානදුර නගරසභා ගොඩනැගිල්ලේ ශාඛාව ට වෙන්කර තිබූ කාමරය ඇර (යතුරු නගරසභාවෙන් හෙන)
ලිපිගොනු පරික්ෂා කළා මතකය.
මා ප්‍රධාන සභාපති ලෙස කටයුතු කළ වසරේ දී පානදුර රෝහල් සේවා ව ආරම්භ කළ අතර
පළමු වසරේ දී ම කාර්ය මාණ්ඩලය සමග එකතුව පිරිත් පිංකමක් ද පවත්වන ලදී.
න. දී.
〰️〰️ පානදුර අඛණ්ඩව 65 පමන වසරක් පවත්වාගෙන ආ තොරණ සහ මෙවර එහි ඉදිවන ලොව උසම තොරණ ගැන කතා බහ කරනු පෙනේ. පානදුරා වාදය ද බොදු පුනරුදයට බලපෑ අන්දම ගැන අපි දනිමු. එය කියවූ ඕල්කට් තුමා බොදුදහම ගැන උනන්දුවක් ඇතිකරගෙන, බොදුන් වෙනුවෙන් කළ මෙහෙය ගැන ද දනිමු. බොදු සිසු සමුළුවේ පානදුර ශාඛාව ප්‍රබල අන්දමින් ක්‍රියාත්මක වූ බවද අසා ඇත. සමුළුවට අභියෝගයක් වූ බව ද අසා ඇත. *පාන්දුරේ බොදු සිසු හඩ* නමින් අනන්‍යතාවක් ගොඩනගාගෙන ද තිබුණි. මා සමුළුවේ සිටි කාලයේ පානදුර ශාලාව ක්‍රියාත්මක වූයේ නැත. අප කීප දෙනෙකු පානදුර නගරසභා ගොඩනැගිල්ලේ ශාඛාව ට වෙන්කර තිබූ කාමරය ඇර (යතුරු නගරසභාවෙන් හෙන) ලිපිගොනු පරික්ෂා කළා මතකය. මා ප්‍රධාන සභාපති ලෙස කටයුතු කළ වසරේ දී පානදුර රෝහල් සේවා ව ආරම්භ කළ අතර පළමු වසරේ දී ම කාර්ය මාණ්ඩලය සමග එකතුව පිරිත් පිංකමක් ද පවත්වන ලදී. න. දී.