ශ්‍රී ලංකාවේ සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සහ ඉක්විටි ශ්‍රී ලංකා සවිධානය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයේ එළිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරාධනයයි.
මෙම මාධ්‍ය සාකච්චාව සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය, සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාවේ නියෝජිතයන් දායක වේ.
මෙම පර්යේෂණය විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් සිදු කර ඇති බැවින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති ගැටළු ද සඳහන් වේ.
සියලුම මාධ්‍ය නාලිකා, පත්තර, ගුවන්විදුලි සේවා, ඩිජිටල් මාධ්‍ය වෙත ආරාධනය සිදු කර ඇත.
ඔබගේ මාධ්‍ය ආයතනය සාකච්ඡාවට පැමිණෙන්නේ නම්, 0717033298 හෝ මා හට ඔබගේ නම සහ මාධ්‍ය ආයතනයේ නම පෞද්ගලිකව යොමු කළ හැකිය.
දිනය – 2024.03.15
වෙලාව – හවස 4 සිට
ස්ථානය – පැමිණීම තහවුරු කළ පසු දැනුම් දෙනු ඇත. (කොළඹ අවට )
සමරිසි සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පිළිබඳ මාධ්‍ය හරහා දිනෙන් දින සිදුකරන මිත්‍යා මත, වැරදි ආකල්ප, අපකීර්තියට ලක් කිරීම වැනි දේ පමණක්ම නොව, පර්යේෂණ වාර්තාවකින් හෙළි වූ මෙවැනි තොරතුරු මත පදනම් වූ හිංසන සදාචාරාත්මකව වාර්තා කිරීමටද මෙය මාධ්‍ය හිතවතුන්ට අවස්ථාවක් කරගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය, සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාවේ නියෝජිතයන්න සහභාගී වන බැවින් ඔවුන්ගෙන් කරුණු විමසා මාධ්‍ය හරහා සමාජගත කර ඇති මිත්‍යාවන්, වැරදි අදහස් වෙනස් කිරීමටද මෙම අවස්තාව උදව් කරගත හැකිය.සමරිසි හා සංක්‍රාන්ති ප්රවාදමෙම මාධ්‍ය සාකච්චාව සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය, සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාවේ නියෝජිතයන් දායක වේ.
මෙම පර්යේෂණය විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් සිදු කර ඇති බැවින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති ගැටළු ද සඳහන් වේ.
සියලුම මාධ්‍ය නාලිකා, පත්තර, ගුවන්විදුලි සේවා, ඩිජිටල් මාධ්‍ය වෙත ආරාධනය සිදු කර ඇත.
ඔබගේ මාධ්‍ය ආයතනය සාකච්ඡාවට පැමිණෙන්නේ නම්, 0717033298 හෝ මා හට ඔබගේ නම සහ මාධ්‍ය ආයතනයේ නම පෞද්ගලිකව යොමු කළ හැකිය.
දිනය – 2024.03.15
වෙලාව – හවස 4 සිට
ස්ථානය – පැමිණීම තහවුරු කළ පසු දැනුම් දෙනු ඇත. (කොළඹ අවට )
සමරිසි සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පිළිබඳ මාධ්‍ය හරහා දිනෙන් දින සිදුකරන මිත්‍යා මත, වැරදි ආකල්ප, අපකීර්තියට ලක් කිරීම වැනි දේ පමණක්ම නොව, පර්යේෂණ වාර්තාවකින් හෙළි වූ මෙවැනි තොරතුරු මත පදනම් වූ හිංසන සදාචාරාත්මකව වාර්තා කිරීමටද මෙය මාධ්‍ය හිතවතුන්ට අවස්ථාවක් කරගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය, සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාවේ නියෝජිතයන්න සහභාගී වන බැවින් ඔවුන්ගෙන් කරුණු විමසා මාධ්‍ය හරහා සමාජගත කර ඇති මිත්‍යාවන්, වැරදි අදහස් වෙනස් කිරීමටද මෙම අවස්තාව උදව් කරගත හැකිය.
ශ්‍රී ලංකාවේ සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සහ ඉක්විටි ශ්‍රී ලංකා සවිධානය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයේ එළිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරාධනයයි. මෙම මාධ්‍ය සාකච්චාව සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය, සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාවේ නියෝජිතයන් දායක වේ. මෙම පර්යේෂණය විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් සිදු කර ඇති බැවින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති ගැටළු ද සඳහන් වේ. සියලුම මාධ්‍ය නාලිකා, පත්තර, ගුවන්විදුලි සේවා, ඩිජිටල් මාධ්‍ය වෙත ආරාධනය සිදු කර ඇත. ඔබගේ මාධ්‍ය ආයතනය සාකච්ඡාවට පැමිණෙන්නේ නම්, 0717033298 හෝ මා හට ඔබගේ නම සහ මාධ්‍ය ආයතනයේ නම පෞද්ගලිකව යොමු කළ හැකිය. දිනය – 2024.03.15 වෙලාව – හවස 4 සිට ස්ථානය – පැමිණීම තහවුරු කළ පසු දැනුම් දෙනු ඇත. (කොළඹ අවට ) සමරිසි සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පිළිබඳ මාධ්‍ය හරහා දිනෙන් දින සිදුකරන මිත්‍යා මත, වැරදි ආකල්ප, අපකීර්තියට ලක් කිරීම වැනි දේ පමණක්ම නොව, පර්යේෂණ වාර්තාවකින් හෙළි වූ මෙවැනි තොරතුරු මත පදනම් වූ හිංසන සදාචාරාත්මකව වාර්තා කිරීමටද මෙය මාධ්‍ය හිතවතුන්ට අවස්ථාවක් කරගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය, සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාවේ නියෝජිතයන්න සහභාගී වන බැවින් ඔවුන්ගෙන් කරුණු විමසා මාධ්‍ය හරහා සමාජගත කර ඇති මිත්‍යාවන්, වැරදි අදහස් වෙනස් කිරීමටද මෙම අවස්තාව උදව් කරගත හැකිය.