*ලංකාවේ තවත් වැදගත් ගැටළුවක් වන්නේ අයාලේ යන බල්ලන්ගේ ගැටලුවයි. මෙම අයාලේ යන සුනඛයන් බයිසිකල්වල, යතුරුපැදිවල යන අයට සහ පදිකයින්ට පවා බරපතල තුවාල සිදු කරන අතර රෝහල් ගත කිරීමටද අවශ්‍ය වේ. ඒ දවස්වල බල්ලන්ව ප්‍රාදේශීය සභාවෙන් ට්‍රක් රථවලින් අරන් යනවා. මේ වීදි බල්ලන් තුරන් කිරීමට රජය හෝ අදාළ පාර්ශවයන් කටයුතු කරන්නේ නම් හොඳයි. මෙය CLEAN SRILANKA ව්‍යාපෘතියට ද වැදගත් කාර්යයකි. මේක සත්ව හිංසනයක් කියලා සමහරු කෑ ගහන්න පුළුවන්. එහෙම කෑ ගහන අය අයාලේ යන බල්ලන් අල්ලලා තමන්ම බලාගන්න එකයි ඇත්තේ.*
The post ලංකාවේ තවත් වැදගත් ගැටළුවක් වන්නේ අයාලේ යන බල්ලන්ගේ ගැටලුවයි. මෙම අයාලේ යන සුනඛයන් බයිසිකල්වල, යතුරුපැදිවල යන අයට සහ පදිකයින්ට පවා බරපතල තුවාල සිදු කරන අතර රෝහල් ගත කිරීමටද අවශ්‍ය වේ. ඒ දවස්වල බල්ලන්ව ප්‍රාදේශීය සභාවෙන් ට්‍රක් රථවලින් අරන් යනවා. මේ වීදි බල්ලන් තුරන් කිරීමට රජය හෝ අදාළ පාර්ශවයන් කටයුතු කරන්නේ නම් හොඳයි. මෙය CLEAN SRILANKA ව්‍යාපෘතියට ද වැදගත් කාර්යයකි. මේක සත්ව හිංසනයක් කියලා සමහරු කෑ ගහන්න පුළුවන්. එහෙම කෑ ගහන අය අයාලේ යන බල්ලන් අල්ලලා තමන්ම බලාගන්න එකයි ඇත්තේ. appeared first on PFP News.