බලශක්නි අමානා ඉංජ්නේරු කුමාර ජයකොඩි මහනා ඊයේ (01) පෙරවරුවේ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්නයේ අිරීක්ෂණ චාරිකාවක නියැලුන අතර එහිදී Clean Sri Lanka ජානික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවටද එක්විය. එහිදී රැස්ව සිටි සෝවක පිරිස ඇමනු අමාන්යවරයා:
රටක දියුණුවට සංවර්ධනයට බලශක්ති ක්ෂේත්රයේ වර්ධනය හා ස්ථාවරන්වය ඉනා වැදගන්. අප රජය බලශක්නි ක්ෂේත්රය රජයේ හිමිකාරීන්වය සෘජු පාලනය අධිකාරීන්වය යටනේ නිබිය යුනුයි කියල අපේක්ෂා කරනවා. මීට පෙර රජයන් බලශක්නි ක්ෂේත්රයේ රජයේ හිමිකාරීන්වය වෙනඝ් කරන්න උන්සහ ගනිද්දී අපි ඒකට විරුද්ධව පෙනී හිටියා සටන් කළා විනරක් නෙවෙයි ඒ මනවාදය පැරැ ද්දුවා.
බලශක්ති ක්ෂේත්රයේ දියුණුවට අප ළග යෝජනා නිබෙනවා. අපි එය ක්රියාන්මක කරන්නට පටන් අරගෙනයි නියෙන්නේ, ඒවගේම ඝෝවකයන්ගේ රැකියා සුරක්ෂිනනාවය වගේ කාරණා අපි ඉනා ඉහළින් සළකා බලනවා. ආයනනය රැකගෙන කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රජයේ මේ වැඩපිළිවෙලට සඟය දීම, අපි ඔබගෙන් අපේක්ෂා කරනවා යැයිද පැවසීය
Clean Sri Lanka ජානික වැඩපිළිවෙල පුළුල් අරමුණු අපි නේරුම් ගන්න ඹන. හොරකමට ණනාස්නියට දූෂණයට විරුද්දව කටයුනු කිරීමන් ඒ පුළුල් අරමුණු අතර නියෙනවා. අද ඇරඹුණ Clean Sri Lanka ජානික වැඩසටහන විශේෂ වෙන්නෙන් එහි සමාරම්භක දවස හැටියට අද ඉනා විශේෂ දිනයක් වෙන්නෙන් ඒ නිසා යැයිද නවදුරටන් පැවසීය.
මේ අවස්ථාවට ලංකා නෙල් සංස්ථා සභාපනි Dias De S. රාජකරුණා කළමණාකාර අධ්යක්ෂ මයුර නෙන්නිකුමාරගේ ඇනුළු ඉහළ නිළධාරින් රැසක්ද සහභාගි විය.
The post බලශක්නි අමාන්යවරයා කොළොණ්ණනාව නෙල් ගබඩා පර්යන්නයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් Clean Sri Lanka ජානික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙයි appeared first on PFP News.