මේ රටේ නියම පුරවැසියෙක්.එසේ නොමැතිව වෙහෙර විහාර දුටුවිට වෛරය නොසන්සුන්කමක් හා කලබලකාරී මනසක් ඇතිවෙයි නම් ඔබ පෘතුගීසින්ගෙන් පටන් ගත් බෞද්ධ විරෝධී මනසින් පෝෂණය වූ මෙරටට අයිති නැති පරවැසියෙක් ඔබ වැනි අය රටට දැයට එරෙහිව ඕනෑම ම්ලේච්ඡ වැඩක් කරන ලැජ්ජා වියයුතු කෙනෙක් ඔබව අනෙක් අය හඳුනා ගැනීමට පෙර මව්බිමෙන් ඈත්වීම ඔබේ ආරක්ෂාව සඳහා සුදුසුම පියවරයි.සුබ උදෑසනක් වේවා සම්මා සම්බුදු සරණයි
The post පන්සලක් දාගැබක් දුටුවිට ඔබේ සිත පතුලෙන් ගෞරවයක් හා සැනසීමක් මතුවෙයි නම් ඔබ ආඩම්බර විය.හැකි appeared first on PFP News.