දමිතාගේ අත්අඩංගුවට ගැනීම දේශපාලනික නොවන බව ප්රකාශ කළේ අධිකරණය විසිනි. අධිකරණය එවැනි සටහනක් තැබුවේ දමිතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්රතික්ෂේප කරමිනි.
අපේක්ෂිත ඇප අයදුම් පත ප්රතික්ෂේප වූ සැනින් දමිතා අතුරුදහන් විය. දින කිහිපයක් සැඟවී සිටි දමිතා අධිකරණයට භාර විය. ඇය අත්අඩංගුවට ගත්තේ එහිදීය.
වරදින් බේරීම සදහා දමිතා ඇප්ලයි කල “බොරු හිල” ප්රතිපත්තිය නිසා ඇයගේ ප්රතිරූපයට විශාල හානියක් සිදුවිය. එය දමිතාට පමණක් නොව ඇයගේ හාම්පුතා වන සජිත්ට ද හානිකරය.
දමිතා යනු පට්ට හෙරකි. බොරුව ආගම කරගත් වෙසඟනකි. එදා රුවන්වැල්ල සෝභිත සමග ගේම් ගැසූ දමිතා අද එය කරන්නෙ දෙමළ ඩයස්පෝරාවේ කොටියකු සමගිනි. මේ එලිවන්නේ දමිතාගේ සැබෑ රූපයයි.
කරුණු එසේ හෙයින් එදා ගෝල් පේස් ත්රස්තවාදයට මුවා වී ලබාගත් මුක්තිය අද දමිතාට ලබාගත නොහැක.
ඒ අනුව මෙවර හිරගෙදර ජීවිතය නීරස වනු ඇත.
දමිතා අද කැමරා ඉදිරියේ පෙන්වන “පඩශෝ” ඉදිරියේදී අධිකරණයෙන් ඇප ඉල්ලා කරන විලාප බවට පත් වනු ඇත.
විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කිරීම අද හොරුන්ගේ ජනප්රිය ජීවනෝපායක් වී ඇත.
නමුත් සියලු හොරුන්ට එක ලෙස නීතිය ක්රියාත්මක වන්නේ නැත.
උදාහරණයක් ලෙස ක්ලබ් වසන්ත සිදු කළ විදේශ රැකියා ජාවාරම තුළදී පොලිසිය නිහඬ ප්රේක්ෂකයෙකු ලෙස සිටියේය. වින්දිතයන්ට එම මුදල් ආපසු ලැබුණේ මා ඇතුළු පිරිසක් කළ කැපකිරීම නිසාය.
සියලු අපරාධකරුවන් අරභයා මේ ආකාරයෙන් නීතිය ක්රියාත්මක විය යුතුය.දේශපාලනයේ නොදත් දමිතාගේ හැසිරීම හා භාවිතයඅපේක්ෂිත ඇප අයදුම් පත ප්රතික්ෂේප වූ සැනින් දමිතා අතුරුදහන් විය. දින කිහිපයක් සැඟවී සිටි දමිතා අධිකරණයට භාර විය. ඇය අත්අඩංගුවට ගත්තේ එහිදීය.
වරදින් බේරීම සදහා දමිතා ඇප්ලයි කල “බොරු හිල” ප්රතිපත්තිය නිසා ඇයගේ ප්රතිරූපයට විශාල හානියක් සිදුවිය. එය දමිතාට පමණක් නොව ඇයගේ හාම්පුතා වන සජිත්ට ද හානිකරය.
දමිතා යනු පට්ට හෙරකි. බොරුව ආගම කරගත් වෙසඟනකි. එදා රුවන්වැල්ල සෝභිත සමග ගේම් ගැසූ දමිතා අද එය කරන්නෙ දෙමළ ඩයස්පෝරාවේ කොටියකු සමගිනි. මේ එලිවන්නේ දමිතාගේ සැබෑ රූපයයි.
කරුණු එසේ හෙයින් එදා ගෝල් පේස් ත්රස්තවාදයට මුවා වී ලබාගත් මුක්තිය අද දමිතාට ලබාගත නොහැක.
ඒ අනුව මෙවර හිරගෙදර ජීවිතය නීරස වනු ඇත.
දමිතා අද කැමරා ඉදිරියේ පෙන්වන “පඩශෝ” ඉදිරියේදී අධිකරණයෙන් ඇප ඉල්ලා කරන විලාප බවට පත් වනු ඇත.
විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කිරීම අද හොරුන්ගේ ජනප්රිය ජීවනෝපායක් වී ඇත.
නමුත් සියලු හොරුන්ට එක ලෙස නීතිය ක්රියාත්මක වන්නේ නැත.
උදාහරණයක් ලෙස ක්ලබ් වසන්ත සිදු කළ විදේශ රැකියා ජාවාරම තුළදී පොලිසිය නිහඬ ප්රේක්ෂකයෙකු ලෙස සිටියේය. වින්දිතයන්ට එම මුදල් ආපසු ලැබුණේ මා ඇතුළු පිරිසක් කළ කැපකිරීම නිසාය.
සියලු අපරාධකරුවන් අරභයා මේ ආකාරයෙන් නීතිය ක්රියාත්මක විය යුතුය.
දමිතාගේ අත්අඩංගුවට ගැනීම දේශපාලනික නොවන බව ප්රකාශ කළේ අධිකරණය විසිනි. අධිකරණය එවැනි සටහනක් තැබුවේ දමිතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්රතික්ෂේප කරමිනි. අපේක්ෂිත ඇප අයදුම් පත ප්රතික්ෂේප වූ සැනින් දමිතා අතුරුදහන් විය. දින කිහිපයක් සැඟවී සිටි දමිතා අධිකරණයට භාර විය. ඇය අත්අඩංගුවට ගත්තේ එහිදීය. වරදින් බේරීම සදහා දමිතා ඇප්ලයි කල “බොරු හිල” ප්රතිපත්තිය නිසා ඇයගේ ප්රතිරූපයට විශාල හානියක් සිදුවිය. එය දමිතාට පමණක් නොව ඇයගේ හාම්පුතා වන සජිත්ට ද හානිකරය. දමිතා යනු පට්ට හෙරකි. බොරුව ආගම කරගත් වෙසඟනකි. එදා රුවන්වැල්ල සෝභිත සමග ගේම් ගැසූ දමිතා අද එය කරන්නෙ දෙමළ ඩයස්පෝරාවේ කොටියකු සමගිනි. මේ එලිවන්නේ දමිතාගේ සැබෑ රූපයයි. කරුණු එසේ හෙයින් එදා ගෝල් පේස් ත්රස්තවාදයට මුවා වී ලබාගත් මුක්තිය අද දමිතාට ලබාගත නොහැක. ඒ අනුව මෙවර හිරගෙදර ජීවිතය නීරස වනු ඇත. දමිතා අද කැමරා ඉදිරියේ පෙන්වන “පඩශෝ” ඉදිරියේදී අධිකරණයෙන් ඇප ඉල්ලා කරන විලාප බවට පත් වනු ඇත. විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කිරීම අද හොරුන්ගේ ජනප්රිය ජීවනෝපායක් වී ඇත. නමුත් සියලු හොරුන්ට එක ලෙස නීතිය ක්රියාත්මක වන්නේ නැත. උදාහරණයක් ලෙස ක්ලබ් වසන්ත සිදු කළ විදේශ රැකියා ජාවාරම තුළදී පොලිසිය නිහඬ ප්රේක්ෂකයෙකු ලෙස සිටියේය. වින්දිතයන්ට එම මුදල් ආපසු ලැබුණේ මා ඇතුළු පිරිසක් කළ කැපකිරීම නිසාය. සියලු අපරාධකරුවන් අරභයා මේ ආකාරයෙන් නීතිය ක්රියාත්මක විය යුතුය.