ලෝක තරුණ බෞද්ධ සංඝසභාවේ 20 වන මහා සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණේ 05 චන වාර්ෂික සම්මේලනය මෙචර යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ජුනි මස 22 සහ 23 දෙදින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇන. මෙම වැඩසටහන සඳහා ථෙරවාදී බෞද්ධ රටවල් 24ක ගිගි පැවිදි නියෙො ජිතයින් විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
වර්ෂ 2004 මාර්තු 14 දින ලෝක නරුණ බෞද්ධ සංඝ සභාව නේපාලයේදී ආරම්භකල අතර 20 වන මහා සම්මේලනය රාජ්‍ය අනුග්‍රහය සගිතව යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් පැවැත්වේ.
උතුරු පළාත විදේශීය සංචාරකයින් අනර ජනප්‍රිය කිරීමන් සභ සහජීවනය ඇති කිරීමන් අරමුණු කරගනිමින් මෙම සුවිශේෂී වූ ජාතාන්තර සමුළුව යාපනය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු කල බව සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන්වහන්සේ පැවසීය.
The post උතුරු පළාත කේන්ද්‍රව පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සමුළුව – ජුනි 22 හා 23 appeared first on PFP News.