දවස් 20ට ගනිපු අළුත් ණය : බිලියන 442.
ලංකාවේ ජනගහනය : මිලියන 22.5
එක පුද්ගලයෙක් දින 20ට වූ ණය : රුපියල් 19,600
දින 30/31කට විය හැකි ණය මුදල : රුපියල් 30,000
පවුලක සාමාජිකයන් 4ක් නම් : රුපියල් 120,000
පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 60,000ක් නම්…
හම්බ කරපු මුළු ගානම ණයට ගෙව්වත් මේ මාසයට රුපියල් 60,000ක් අතිනුත් ණය වෙලා . ගෙවන්න ඕන අපි වුනාට ණය ගත්තේ අපි නෙමෙයි නේද? අඩුම තරමේ අපෙන් අහලද?. අපි නිකන් ද කෑම බිම ගන්නේ තෙල් ගහන්නේ? නෑ. කප්පරක් බදු ගෙවල බදු වලටත් බදු ගෙවලයි ඒ ගන්නේ. පාලකය අපටත් නොදැන අපිව ණය කරලා මොනවද කරලා තියෙන්නේ අපට? කල්පනා කරලා බලන්න. මේවා මොන රටවල් ද අප්පා. නැද්ද හා.
😂😂😂
අනුර සහෝදරයා වගේ ගණන් හදල පෙන්වන්නේ මෙහෙමයි. දවස් 20ට ගනිපු අළුත් ණය : බිලියන 442. ලංකාවේ ජනගහනය : මිලියන 22.5 එක පුද්ගලයෙක් දින 20ට වූ ණය : රුපියල් 19,600 දින 30/31කට විය හැකි ණය මුදල : රුපියල් 30,000 පවුලක සාමාජිකයන් 4ක් නම් : රුපියල් 120,000 පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 60,000ක් නම්… හම්බ කරපු මුළු ගානම ණයට ගෙව්වත් මේ මාසයට රුපියල් 60,000ක් අතිනුත් ණය වෙලා . ගෙවන්න ඕන අපි වුනාට ණය ගත්තේ අපි නෙමෙයි නේද? අඩුම තරමේ අපෙන් අහලද?. අපි නිකන් ද කෑම බිම ගන්නේ තෙල් ගහන්නේ? නෑ. කප්පරක් බදු ගෙවල බදු වලටත් බදු ගෙවලයි ඒ ගන්නේ. පාලකය අපටත් නොදැන අපිව ණය කරලා මොනවද කරලා තියෙන්නේ අපට? කල්පනා කරලා බලන්න. මේවා මොන රටවල් ද අප්පා. නැද්ද හා. 😂😂😂